1. ROCCO-X

    Ravi karunanayaka kiyanne higannek nemeyi rich businessmen kenek-SF

    මතභේදයකට ලක් වී ඇති බැදුම්කර ගනුදෙනුව පිළිබඳව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මාධ්‍ය වේදීන් ඇසු පැනයකට පිළිතුරු ලබා දෙමින් මේ පිලිබදව උණුසුම් අදහස් කිහිපයක් එක් කර සිටියේය.එම අදහස් දැක්වීමට අදාළ වීඩියෝ පටය පහතින් 2jTjjoSk_Kk
  2. ROCCO-X

    Ubalage wifelath mehemada?

    ඒක අැත්ත බං.:yes:
  3. ROCCO-X

    Ubalage wifelath mehemada?

    මම මොකටද බං බොරු කියන්නේ.මට නම් උඹ මේ කියන දේ විශ්වාස කරන්නත් බැහැ.අවුරුදු 5ක් ලව් කරලා මෙහෙමද උඹලා පවුල් කන්නේ කියලා හිතනකොට පුදුමයි..
  4. ROCCO-X

    Ubalage wifelath mehemada?

    උඹ අවුරුදු 5ක් ලව් කරලා බැඳලා.මම ප්‍රොපෝසල් ඵකකින් බැඳලත් ඔහොම නැහැනේ බං.ඵයා මස් කන්නෙ නැති උනාට මට හදලා දෙනවා.මම කරන්නේ මස් කපලා දෙන ඵක විතරයි.ප්‍රෙග්නට් වෙලා ඉන්න.කාලෙත් ඵහෙමයි.මම කඩෙන් කෑම ගේන්න හදනකොට ඵපා කියලා ගෙදර උයනවා.උඹලා අවුරුදු 5ක් ලව් කරාට ඵකිනෙකාව තේරුම් අරන් නැහැනේ.
  5. ROCCO-X

    Me Teledrama eke DVD ganna thanak

    මචං මෙන්න මේ ටෙලිනාට්‍යයෙ DVD ගන්න තැනක් කියපන්කො.පට්ටම නාට්‍යක් බන්.එක දිගට කම්මැලි නැතුව බලපු නාට්‍යක්.මාරම ලස්සන කතාවක් තියෙන්නේ.බිමල් ජයකොඩි,කාංචනා මෙන්ඩිස් රගපාන්නේ.බිමල්ගේ ඇක්ටින් පට්ට.මේ වගේ ඒවා දැන් හැදෙන්නේ නැහැනේ.කා ළග හරි මේකේ DVD තියෙනවනම් කියපන්.කීයක් දීලා හරි ගන්නවා.:love::yes...
  6. ROCCO-X

    මිනිසා_හඳට නොයන්නේ අැයි

    මිනිසා_හඳට නොයන්නේ අැයි මිනිසා හඳට නොයන්නේ පිටසක්වළයන් නිසාද? “සඳේ දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි නාසා ආයතනයට හමුවෙලා තිබෙනවා. දත්ත තොරතුරු රැසක් ඔවුන් සතුව තිබෙනවා. ඒත් ඔවුන් ඒවා හෙළි කරන්නේ නැහැ.” යැයි ‘එන්ටර්ප්‍රයිස් මිෂන්’ නමැති පෞද්ගලික ගගන ගවේෂණ ආයතනයේ නිර්මාතෘ රිචඩ්...
  7. ROCCO-X

    හමුදුරුවො කෙනෙක් සංසර්ගයේ යෙදීම නීතිවිර&

    උබලගේ ආගමේ පුළුවන් උනාට අපේ ආගමේ බැහැ බන්..
  8. ROCCO-X

    කිඹුල්_රාජධානියේ රහස්

    කිඹුල්_රාජධානියේ රහස් උබලා මේ ප්‍රෝග්‍රෑම් එක බලනවද?ඩිස්කවරි වලින් ලෝකේ අනිත් රටවල් වල සත්තුන්ගේ ප්‍රෝග්‍රෑම් බලන එකේ අපේ රටේ ඒවත් බලපන්.අපේ රටේ ඉන්න කිඹුලන්ගේ ගුහා ගැන උන්ගේ අපි නොදන්න දේවල් මේ ප්‍රෝග්‍රෑම් එකේ කියලා දෙනවා.බලපන් මේ වගේ වටින මිනිස්සු ඉන්න රටක් මේක.අපිට අපේ දේ අගේ නැති...
  9. ROCCO-X

    ධම්මිස්සර_හිමි අත්තඩංගුවට

    ධම්මිස්සර_හිමි අත්තඩංගුවට හිදුරංගල ධම්මිස්සර හිමි අත්තඩංගුවට පසුගිය දවසක අපේ වෙබ් පිටුවේ සහ බොහෝ පිටුවල සමාජ ජාල රත් කරමින් හිමිනමක් ලෙස වෙස් ගත් නිරාගමිකයෙකුගේ රුවක් සැරිසැරුවා. දැන් ලැබෙන නවතම ආරංචි අනුව එම පුද්ගලයා ඊයේ රාත්‍රියේ වෙන්නප්පුව ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ...
  10. ROCCO-X

    SINHALA MOVIES

    :love::yes:
  11. ROCCO-X

    ජපන් ඇල්ටෝ [ 2014] Review

    EON, celirio, ඉන්දියන් alto සහ kwid වලට වඩා වටිනවා
  12. ROCCO-X

    හම්බන්තොට_වරායට වාහන ගේන එක නවතයි

    හම්බන්තොට_වරායට වාහන ගේන එක නවතයි හම්බන්තොට වරායට වාහන ගේන එක නවතයි හම්බන්තොට වරායට වාහන ගොඩබෑම ඉදිරියේදී නතර කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කලේ කොළඹ වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී ඔහු සඳහන් කළේ "කොළඹ වරායට තමයි මුළින්ම වාහන ගොඩ...
  13. ROCCO-X

    LG V30 renders leaked!!! from the manual

    bootloop king.
  14. ROCCO-X

    enna api pitasakwala jiwiyo gana katha karamu

    ඔව් ඒත් ඔය පිටසක්වල ජීවින් අපේ ලෝකෙට ආවා කියන කතා ඔක්කොම බොරු.අනික ඇමරිකාවේ nevada වල area51 වගේ ඒවා ඇමරිකාවෙන්ම හදා ගත්ත බොරු කතා.මම නම් අඩු ගානේ ඇමරිකාවේ උන් හදට ගියා කියලවත් විශ්වාස කරන්නේ නැහැ.මම විතරක් නෙමෙයි ඇමරිකාවේ ගොඩ දෙනෙකුත් ඒක විශ්වාස කරන්නේ නැහැ.ඇමරිකාවේ තියෙන්නේ තනිකරම ලෝකෙට 1...

    No contents