Me Teledrama eke DVD ganna thanak

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,164
    3,638
    113
    Pls wear a MASK
    මචං මෙන්න මේ ටෙලිනාට්‍යයෙ DVD ගන්න තැනක් කියපන්කො.පට්ටම නාට්‍යක් බන්.එක දිගට කම්මැලි නැතුව බලපු නාට්‍යක්.මාරම ලස්සන කතාවක් තියෙන්නේ.බිමල් ජයකොඩි,කාංචනා මෙන්ඩිස් රගපාන්නේ.බිමල්ගේ ඇක්ටින් පට්ට.මේ වගේ ඒවා දැන් හැදෙන්නේ නැහැනේ.කා ළග හරි මේකේ DVD තියෙනවනම් කියපන්.කීයක් දීලා හරි ගන්නවා.:love::yes:



    ​