මට විතරක් නෙවෙයි, වයිෆ් සහ දුවලා දෙන්නාත් බ්‍රිතාන්‍ය පුරවැසියෝ. අපි ලංකාවට එනකොට ලොකුදුවට අවුරුදු අටයි. පොඩ්ඩට පහයි. වෙන අය ළමයි අරන් එංගලන්තෙට යන වයසෙදි අපි ඒ දෙන්නව අරන් මෙහෙ ආවා. එහෙ දරුවො හැදුණා නම්, අපි කල්ලොද... සුද්දො ද... දෙකට ම නැති අය ද... අපේ දරුවො දන්නෑ. ඒ අයට ආඩම්බරෙන් ජීවත් වෙන්න...