දඩ කොළය අතේ තියන්, පොලිසියෙන් අවවාදත් අරන් ඒත් හොඳකරන්න බැරිවුණු රථගාය කුඩු පට්ටම් වී නවතී
ඊයේ (19) දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ අවුඩන්ගාව දී සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරට ඔවුන් මුහුණ දී ඇත්තේ පැදවූ යතුරපැදිය පොළොන්නරුව සිට කොළඹ බලා සහල් ප්‍රවාහනය...