1. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    අනේ මන්දා ඉතින්.මම නම් හිතන්නේ ඒක එක එක්කෙනාගේ කැමැත්ත.ලංකාවේ ඉන්න සමහර අයට refugee හරි කමක් නැහැ වෙන රටකට යන්න තියෙනවානම.ඒ වගේ තමා වෙන රටවල් වල ඉන්න අයට අඩු පාඩු තිබ්බත් කමක් නැහැ ලංකාවේ ඉන්න තියෙනවනම්.හැබැයි අර යාලුවා ලංකාවේ නෙමෙයි ඉන්නේ.මෙහෙ.ඌට මෙහෙ pr එක තියෙනවා.
  2. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    ඔව් ඉතින් ඒ උනාට 100% safe නැහැනේ.ඉස්සර වගේ නෙමෙයිනේ.දැන් ඕක UK උන හින්දා උබලට උනත් ගානක් නැහැ.,හැබැයි ලංකාවේ උනානම් තමා උබලට දැනෙන්නේ.සමහර විට උබ ඉපදුන රට හින්දා වෙන්න ඇති.:D
  3. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    ඌ ඒ සුද්දිව බැන්දේ දැනට අවුරුදු 6කට වගේ උඩදී.ඌට pr එක නෙමෙයි අවුල.ඌට එහෙ සෙට් වෙලා නැහැ.ලන්ඩන් නම් නෙමෙයි ඉදලා තියෙන්නේ කොහෙද වෙන පාළු පැත්තක.හොරුත් ඉන්නවලු අම්බානට.කල්ලෝ තමයිලු වැඩියෙන් හොරකම් කරන්නේ.උගේ ගෑනිගේ කාර් එකේ cd player එකක් උස්සලා වීදුරුව කඩලා.:rofl:ලංකාව වගේ තමා බලනකොට කොහෙත්.හොරු...
  4. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    අනේ මන්දා එතකොට ඔය අළුතින් හදන apartments හදන්නත් කලින් ගන්නේ කවුද?උබ ඔය කියන තරම් චාටර් රටක් නම් :confused:
  5. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    UK ත් දැන් චාටර්ලු නේද.එහෙන් ගහනවා එහෙන් ගහනවා.බිල්ඩින් ගිනි ගන්නවා.ISS කාරයෝ එහෙම කොයිවෙලාවේ හරි පිහියකින් හරි අනින්න බලන්නේ ඉන්නේ.මගේ යාලුවෙක් බ්‍රිටිෂ් ගෑණියෙක්ව බැදලා ලන්ඩන් ගිහින් අවුරුද්දයි හිටියේ.එහෙ ඉන්න බැහැ කියලා ආයේ මෙහෙ ආවා.පට්ට බෝරින්ලු.:rofl:දැන් ඌ අර සුද්දීවත් ඩිවොර්ස් කරලා ඉන්නේ.
  6. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    ක්‍රාෆ්ට් උබ ඔය කියන චීස් එක සමහර රටවල් වල BAN කරලා තියෙන්නේ.මම hong kong ඉන්නේ.මෙහෙවත් නැහැ ඕක හොයාගන්න.උබලා හිතන්නේ ක්‍රාෆ්ට් හොද බ්‍රෑන්ඩ් එකක් කියලද?:confused: https://www.change.org/p/kraft-stop-using-dangerous-food-dyes-in-our-mac-cheese
  7. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    :yes:අන්න උබට තේරුනා.
  8. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    බැන්නයි කියලා රටක් හැදෙනවාද?:P
  9. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    දැන් උබ මොන රටේද ඉන්නේ?:rofl:
  10. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    නැහැ අපි 4.2 දකුණු කොරියාව.උබ කොරියාවේ නෙමෙයිනේ ගිහින් ආවේ?:rofl: http://list25.com/25-countries-with-the-highest-suicide-rates-in-the-world/
  11. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    එතකොට රටට බැන්නහම ඒවා හරියනවද?උබලත් මහ පුදුම මිනිස්සු බන්.මම කිව්වේ නැහැනේ ලෝකේ හොදම රට ලංකාව කියලා.ඔව් ඉතින් අඩු පාඩු තියෙනවා.ඒත් එහෙම කියලා උබට පුලුවන්ද ලංකාව සදහටම අමතක කරන්න උබ වෙන රටක හිටියත්?එහෙම පුලුවන්නම් උබ මේ සයිට් එකට උනත් එන්නේ නැහැනේ.:rolleyes:
  12. ROCCO-X

    අද මැච් එක

    පාකිස්තානේ දිනයි.
  13. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    ලංකාවට වඩා LIVING COST එක වැඩි රටවල් කොච්චර තියෙනවද බන් http://www.wonderdiscovery.com/most-expensive-cities-in-the-world/ ඔව් වාහන නම් ගාන වැඩියි.ඒවා ඉතින් ආණ්ඩුවේ වැරදි..ඔය උබ කියන ස්වාභාවික විපත් නැති රටක් කියපන් ලෝකේ තියෙන.ලංකාවේ මිනිස්සු පිස්සෝ වගේ නැතුව මොලේ පාවිච්චි කරලා වැඩ කරානම් අද...
  14. ROCCO-X

    Samsung Galaxy S8 Plus Photography

    මම මේක අරන් දැන් මාස 6ක් වෙනවා.කිසිම ලෙඩක් නැහැ.BOOTLOOP ඇවිත් තිබ්බා තමයි G4 ෆෝන්ස් වලට.:yes:
  15. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    ඒක එක එක්කෙනා හිතන විදිහ.මටනම් ලෝකේ කොහේ හිටියත් ලංකාව මතක් වෙනවා.ලංකාවේ අඩු පාඩු තියෙනවා.එහෙම තියෙනවා කියලා තමන්ගේ රටට බණින එක මෝඩ කමක්.එහෙම බණින උන් ඉන්නෙත් ලංකාවේ විතරයි.උබ ලෝකේ මොන රටක හිටියත් උබව උන්ට වෙන රටක මිනිහෙක්.
  16. ROCCO-X

    Girl with the booty <3

    අපෝ මදි මදි.හුබහෙන් ඇදලා ගත්ත තලගොයෙක් වගේනේ.:rofl:
  17. ROCCO-X

    sakkili-thirisana-wesaballa

    තමන් ඉපදුන රටට බණිනවා කියන්නේ උබේ අම්මට තාත්තට බණිනවා හා සමානයි.වෙන රටකට ගිහින් අවුරුද්දක් හිටපන් උබට තේරෙයි ලංකාවේ අගේ.
  18. ROCCO-X

    Samsung Galaxy S8 Plus Photography

    LG V20
  19. ROCCO-X

    Zimbabwe Tour of Sri Lanka 2017

    No contents