ISIS පිලිපීනයටත් කෙලවයි
පිලිපීනයම මර භියෙන් - අයි එස් ත්රස්තයෝ පිලීපීන නගරයක් ආක්රමණය කරයි
SIS සංවිධානයට සහය දක්වන Maute හෙවත් Islamic State of Lanao සංවිධානය පිලිපීනයේ මරාවි නගරයේ බලය අත්පත් කරගැනීමේ උත්සහක නිරත වන බව වාර්තාවනවා.
සිද්ධිය ඇසින් දුටු පුද්ගලයින් පවසන්නේ අයි එස් ත්රස්තයින්...