ප්‍රසංගයට ටිකට් විකුණන අතරේ ලෝක ප්‍රසිද්ධ ගායක Pitbull ශ්‍රී ලංකානු සංචාරය අවලංගු කරයි
ජාත්‍යන්තර සංගීත කළාවේ ජනප්‍රිය ගායකයෙකු වූ Pitbull ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව පසුගියදා දැනගන්නට ලැබුණා. එම ප්‍රසංගය කොළඹ හැව්ලොක්ස් පිටියේදී මේ මස අගදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණත් මේ වනවිට එයා...