අද දිනයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍ය ධූර සඳහා 9 දෙනෙකු පත්කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබේ.
මීට අමතරව මීට පෙරාතුව අද දෙරණ විසින් වාර්තා කළ පරිදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය මංගල සමරවීරට, විදේශ කටයුතු අමාත්‍ය ධූරය රවී කරුණානායකට , ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය ධූරය...