හිල්ටන් හෝටලය විකුණන්ඩ යයි, ඩොලර් මිලියන 82 ක කොමිස් එකක් රනිල්ගේ අතට
මෑතක දී ප්රතිසංස්කරණය කර, තරු පහේ සිට තරු හතේ පන්තිය දක්වා ඉහළ දමන ලද හිල්ටන් හෝටලය, ඩොලර් මිලිනය 41.5 ක මිලකට විකුණා දැමීමට රජය සූදානම් වන බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා චෝදනා කරයි.
හිල්ටන් හෝටලය...