1. madhawavish

    App developerලට chat ගෲප් ටිකක් හැදුව..දැම්ම join වෙන්ඩ programmersල developersල ඔක්කොම ඇවිත්

    ඩිවලොපර් ගැන්ග් ඕක දැකලයි මන් ගෲප් ටිකක් හදල දැම්මෙ...නැත්තන් වෙන ඕන තැනක දාගන්ඩ තිබ්බ.රාජපක්ෂලගෙ කටු කන බල්ලො ටිකක් ඇවිල්ල බුරල ගිහිල්ල,මන් දාන පෝස්ට් වැදිච්ච, එච්චරයි
  2. madhawavish

    App developerලට chat ගෲප් ටිකක් හැදුව..දැම්ම join වෙන්ඩ programmersල developersල ඔක්කොම ඇවිත්

    යාපගේ ටෙලිග්‍රෑම් නිව්ස් චැනල් එක, රාමුව යූටියුබ් චැනල් එක තව කීයක් මේකෙ ලින්ක් දාල ප්‍රමෝට් උනාද...ඒව ඩිලිට් උනාද..මන් දන්න විදිහට මේකෙ ස්පෑම් කියල ගනන් ගන්නෙ ෆෝරම් වල ලින්ක් විතරයි..මගේ බ්ලොග් එකේ ලින්ක්ම මේකෙ ඕන තරන් දාල ඇති..
  3. madhawavish

    App developerලට chat ගෲප් ටිකක් හැදුව..දැම්ම join වෙන්ඩ programmersල developersල ඔක්කොම ඇවිත්

    එපා නන් මොනව කරන්ඩද..මගේ ගෲප් එකක් හදාගන්ඩ මෙච්චර කට්ටක් කන්ඩ ඕන නෑ.. ස්ක්‍රිප්ට් එකක් ගහල ලේසියෙම්ම 10000ට එහා මෙම්බර්ස්ල ඇදගන්ඩ තිබ්බ..
  4. madhawavish

    App developerලට chat ගෲප් ටිකක් හැදුව..දැම්ම join වෙන්ඩ programmersල developersල ඔක්කොම ඇවිත්

    ඇප් ඩිවලොපර්ස්ලට, ප්‍රෝග්‍රෑමර්ස්ලට, හැකර්ලට චැට් කරන්ඩ, අනිත් එවුන්ව දැන අඳුනගන්ඩ,දැනුම ශෙයාකරගන්ඩ,ප්‍රස්න විසඳගන්ඩ, කෝස්, ටියුටෝරියල්, සෝස් කෝඩ් ශෙයාකරගන්ඩ චැට් ගෲප් ටිකක් හැදුව...උණු උනුවෙම හදපුව ඔන්න එලකිරියෙ දැම්ම, ඇවිත් ජොයින් වෙන්ඩ..ලංකාවෙ සිංහලු විතරයි දැනට ඉන්නෙ වස්සැප් එක .. එක...
  5. madhawavish

    physics for time travelling

    wena link ehekata yanne
  6. madhawavish

    2Mbps Unlimited පැකේජ් එක බදු සමග කියක් වෙනවද ?

    1080p video baluhakida 2mbps walin.. (screen recording tutorials )
  7. madhawavish

    physics for time travelling

    මන් මේ ළඟදි ටයිම් ට්‍රැවලින් ෆිල්ම් එකක් බැලුව.බැක් ටු ද ෆියුචර් කියල...ඒකෙ ස්ක්‍රිප්ට් එක වැරදි..අනාගතේට ගිහින් තමන්ගෙම අනාගතේ ඉන්න චරිතෙ හම්බෙන සීන් එකක් යන්නෙ..එහෙම වෙන්ඩ බෑ හරි නන්.. මුල කැපුවම ගහ කඩන් වැටෙනව වගේ තමා
  8. madhawavish

    ශ්‍රී පාද උඩමළුවෙන් පැන්න තරුණයා පනපිටින්.. තුවාලයක් වත් නෑ

    දවස් ගාණක් මීඩියා වල නිව්ස් දාන් හෙව්වෙ මොකද..අඩි 10ක් පල්ලෙහ වැටෙන කෙනෙක්ව නැවතිලා බේරෙන්ඩ පුලුහන් තැනකින් නන් පැන්නෙ..
  9. madhawavish

    ශ්‍රී පාද උඩමළුවෙන් පැන්න තරුණයා පනපිටින්.. තුවාලයක් වත් නෑ

    ළඟ හිටපු අය දැකල නැද්ද වැටෙන තැන එතකොට
  10. madhawavish

    ශ්‍රී පාද උඩමළුවෙන් පැන්න තරුණයා පනපිටින්.. තුවාලයක් වත් නෑ

    අඩි කීයක් පල්ලෙහාට වැටිලද පැනපු තැන ඉදන්.. මොකේකවත් දාල තිබුන් නෑ..පැනල දවස් කීපයක් වෙනවනෙ, ආමි එකෙන් එහෙමත් හෙව්වට ළඟපාතක හම්බෙලා තිබුන් නෑ
  11. madhawavish

    physics for time travelling

    ඕකෙ තියෙන්නෙ කුණ්ඩලීනි ශක්තිය දියුණුකරල කාල හරහ යන සීන් එකක් මතක විදිහට.. වෙන්ඩ පුලුහන් මොකද කුණ්ඩලීනියෙන් 5 වෙනි මානෙත් එක්ක ගණුදෙනු කරහැකි..කාලය කියන්නෙ 4 වෙනි මානය.. 5 වෙනි මානෙ එක්ක වැඩකරන කෙනෙකුට 4 වෙනි මානෙ සෙල්ලන් දාන්ඩ පුලුහන්
  12. madhawavish

    physics for time travelling

    time travelling ගැන උනන්දුවෙන කෙනෙක් physics වල ඉගෙනගන්ඩ ඕන parts මොනවද..al වලින් පස්සෙ මේ ෆීල්ඩ් එකට සම්බන්ධ මොකුත් හොයන්ඩ බලන්ඩ හම්බුන් නෑ..සෝස් වෙබ්සයිට් ලින්ක් ටිකක් එක්ක දාන්ඩ පුලුහන් නන් වටිනව..

    No contents