1. madhawavish

    ඔයාලට තියෙන phobia මොනවාද?🙂

    rajapaksa phobia.. rajapakshala aye mona gatayak gahala hari eiy kiyala hithenawa
  2. madhawavish

    Udemy Links please

    facebook eke innawa 3000ta wage udemy subscription eka dena aya.. search karala balanda
  3. madhawavish

    Mobitel පකේ පැකේජ්

    ow mageth ehemai youtube load wenneth na welawakata..mulin hodata thibba, dan 1mbps wage enne..man hoda padayak kiyala amathanda inne okunta
  4. madhawavish

    GPT Plus Account Cookie

    ela
  5. madhawavish

    flutter ඉගෙනගන්ඩ හොඳම විදිහ මොකක්ද

    https://docs.flutter.dev/ me official documentation eka hara thawa ewa thiyenawada
  6. madhawavish

    flutter ඉගෙනගන්ඩ හොඳම විදිහ මොකක්ද

    yt video walata adala docs hoyaganne kohenda.. github codes walatath docs thiyenawada ewage
  7. madhawavish

    flutter ඉගෙනගන්ඩ හොඳම විදිහ මොකක්ද

    udemy,yt වගේ වීඩියෝ බලල ඉගෙනගන්න එකද ලේසි..නැත්තන් වෙන ලේසි ක්‍රම තියෙනවද..එක්කෙනෙක් කීව documentation එක බලල ඉගෙනගන්න එක ලේසියි කියල..මේක පොඩ්ඩක් පැහැදිලිකරල දෙන්ඩකො..
  8. madhawavish

    mobitel 4g speed අඩුවෙලා

    ඔව් මට එහෙමත් හිතෙනව වෙලාවකට.. ip බලල ස්ලෝ කරනවද දන්නෑ ආණ්ඩුවට ගහන හින්ද
  9. madhawavish

    mobitel 4g speed අඩුවෙලා

    මගේ b311as-853 රවුටරයක් තියෙන්නෙ..ගත්ත දවස් වල නන් ස්පීඩ් තිබ්බ..දැන් HD වීඩියෝ එකක් බලන්ඩත් බැරි තරමට ස්ලෝ.. පරණ සිග්නල් ආපු ලයින් එකෙන් දැන් සිග්නල් එන්නැතුවද මෙහෙම වෙන්නෙ.. අලුත් mobitel s10 රවුටරයක් ගත්තොත් මෙයිට වඩා සිග්නල් එයිද හොඳට..signal power eka -87dBm .. me gana...
  10. madhawavish

    Dialog 2Mbps Unlimited එකෙන් GB 100 ක් බැලුවා

    video uparima keeye withara ewa balanda puluhanda..video keewe tutorial wage..screen recording
  11. madhawavish

    mathematics questions book PDF

    google karala balanda(topic+solved problems )kiyala ona tharan athi
  12. madhawavish

    සින්දු කියන්න පුළුවන් අය එන්න.

    podi kaleth puluwan..dan nan sindu hugak ahanawa..lapeka dagatthoth wada karana gaman sindu ahenawa hamawelema wage
  13. madhawavish

    CANVA PRO Team invitation

    bump
  14. madhawavish

    Microsoft Copilot Pro

    bump
  15. madhawavish

    කුලාවක ජාතකේ හිටිය වගේ සිල් රකින කොක්කු අදත් ඉන්නව

    සිල් රැකපු කෙකිනියක් ගැන කියවෙන කුලාවක ජාතක කතාව විශ්වාස නොකරන අයට, විශ්වාසෙ ඇතිකරගන්ඩ හොඳ වීඩියෝ එකක්.. බෝධිසත්වයෝ මඝ මානවක වෙලා ඉපදුණ ආත්මෙ, එතුමාට බිරින්දෑවරුන් හතර දෙනෙක් හිටිය, සුධර්මා, චිත්‍රා, නන්දා, සුජාතා කියල.. මුල් තුන්දෙනාට එතුමා සමඟම පින්කම් කරගත්ත හින්ද දිව්‍යලෝකෙට යන්ඩ පුලුවන්...

    No contents