facebook වගේ සෝශල් නෙට්වර්ක් එකක් හරි ebay වගේ ඊ කොමස් නෙට්වර්ක් එකක් බිල්ඩ් කරනව නන් ඉගෙනගන්ඩ ඕන වෙබ් ඩිවලොප්මන්ට් ද flutterද..මන් දැකල තියෙනව සමහර ටූල්ස් තියෙනව දැනට හදල තියෙන වෙබ් සයිට් එකකින් අපිට android ඇප් එක හදල දෙන, තව flutter වලින් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හදල තියෙනව නන් ඒ code එකෙන්ම...