1. madhawavish

    Circus mitta!

    කකුල් කැඩුවහම කොහොමද යකෝ උස යන්නෙ කොට වෙන්ඩ එපැයි
  2. madhawavish

    ශල්‍ය උපකරණ 5800න් 3800ක් සම්පූර්ණයෙන්ම අවසන්

    ශල්‍ය උපකරණ 5800න් 3800ක් සම්පූර්ණයෙන්ම අවසන්..හෘද ශල්‍යකර්ම සඳහා ගන්නා ස්ටෙන්ත්,අක්ෂි කාච, හදිසි ප්‍රතිකාර ඒකක හා දැඩි සත්කාර ඒකක වලට අවශ්‍ය උපාංග ඇතුළුව සරල ශල්‍යකර්ම වල සිට සංකීර්ණ ශල්‍යකර්ම වලට අත්‍යවශ්ය උපාංග වැඩි ප්‍රමාණයක් අවසන්..මෙය ඉතාමත් භයානක තත්වයක්..මේවයෙන් වුණු මරණ රාජපක්ෂ...
  3. madhawavish

    🔴 ජන්දයක් තිබ්බොත් ලපයා දිනනවා.. - ඉන්දික තොටවත්තගේ මහා අනාවැකිය නිකුත් වෙයි..

    අහස කලුකරල තිබ්බහම වහිනව කියන කාලගුණ දෙපාර්තමේන්තුවෙ අනාවැකි වගේ
  4. madhawavish

    අමුල් එනවට විරුද්ධයි - අනුර කියයි

    anura indiyawata gihilla wahallungen podi athal ekak gatthe
  5. madhawavish

    ස්වයං මෝහනය කරන්නෙ කොහොමද

    උපතින්ම තිබිල නෑ ලෙඩක් හැදිල ඒකට බෙහෙත් කරද්දියි ඔය ක්‍රමේ සෙට්වෙලා තියෙන්නෙ
  6. madhawavish

    ස්වයං මෝහනය කරන්නෙ කොහොමද

    එඩ්ගාර් කේසිගේ පොතක් කියෙව්වට පස්සෙයි මට මේක ගැන ආසාවක් ආවෙ..පොර සම්මෝහ නිද්‍රාව කියල එකකට ගිහිල්ලයි ළඟට එන අයගෙ අතීත ජීවිත ගැන කියන්නෙ..සම්මෝහ නිද්‍රාව කියන්නෙත් මේකම නේද..
  7. madhawavish

    ස්වයං මෝහනය කරන්නෙ කොහොමද

    මට ඕනෙ මෝහනය වෙලා කලින් ආත්මෙ හිටිය හැටි වගේ විස්තර ටිකක් දැනගන්ඩ..තනියම කරගන්ඩ පුලුහන් නන් හොඳයි.. කොහොමද මේක කරගන්නෙ..කරල බලල වැඩේ සාර්ථක වෙච්ච අය ඉන්නවද..
  8. madhawavish

    රනිලට පෘක දෙන ක්‍රිකට් විස්තර විචාරක

    බන්දුල සමන් වතුරේගම කියන http රනිලට පෘකදෙනව මයික් එක අරන්..එදා ලෝකෙ කතාකරේ සීගිරිය ගැන,අද කතාකරන්නෙ රනිල්ල හදපු දඹුල්ල ග්‍රවුන්ඩ් එක ගැනලු.. දේසපාලුවන්ට ගොට්ට අල්ලලා උඩට එන්ඩ පුලුහන් මේ වගේ පසුබිමක් තිබීම හින්ද තමයි මේ රටවල් වලට කෙලවෙන්නෙ..
  9. madhawavish

    Sewala bendenawata monaada ganna honda ballo?

    ගෑනුන්ට සෙවල පෙර පෙරා තනිකඩව ඉදීමේ අනිටු විපාක
  10. madhawavish

    රාමුව බලනවද?

    පොර ගාණට කියන කාරනේට සපෝට් කරන දේවලුයි විරුද්ද දේවලුයි දෙකම දාල සාධාරණ විදිහට වැඩේ කරන් යනව මට නන් හිතෙන විදිහට..
  11. madhawavish

    මහකනදරාව ජනතාවගෙන් රනිල්ට හූ සංග්‍රහයක්..ඕකා ෆේල්වෙලා ගෙදර හිටපු බල්ලා කියමින් බැන වදී..

    මහකනදරාව ජනතාවගෙන් රනිල්ට හූ සංග්‍රහයක්..ඕකා ෆේල්වෙලා ගෙදර හිටපු බල්ලා කියමින් බැන වදී..
  12. madhawavish

    බුද්ධාගම ප්‍රශ්නයක්

    චේතනාව සර්වචිත්ත සාධාරණ චෛතසිකයක්..හැම සිතකම තියෙනව, පිස්සෙක්ටත් තියෙනව..කර්මය හැදෙනව පිස්සෙක් උනත්
  13. madhawavish

    Best Flutter Course ?

    na man keewe projectct+documentation download karaganda puluhan site thiyenawada
  14. madhawavish

    Best Flutter Course ?

    documentation ekka flutter project hoyaganda puluhan site monawada machan

    No contents