1. madhawavish

    රඹුක්කන සිදුවූයේ ඝාතනයක් බවට අධිකරණය තීරණය කරයි

    ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව විරෝධතා දැක්වීමේදී සිදුකර ඇත්තේ ඝාතනයක් බවත් එම විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද (27)...
  2. madhawavish

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රන්වන් පත්‍ර බිම සලා දමයි

    පෙබරවාරි වලලු වැටෙන්නෙ සාමාන්‍යයෙන්, වටේ තියෙන බෝධින්වහන්සෙලාගෙ කොළ, තාම තියෙනවලු
  3. madhawavish

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රන්වන් පත්‍ර බිම සලා දමයි

    නන්දසේන ඥාණක්කත් එක්ක එකතුවෙල, බෝධින්වහන්සෙගෙ පාමුලට මොනව හරි වක්කරාද??..
  4. madhawavish

    ලංකාව උද්ධමනයෙන් ලෝකෙන්ම 3 වන තැනට, උද්ධමනය 119%

    ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 2022 අප්‍රේල් 21 වන විට සියයට 119 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ආර්ථික විශේෂඥයකු වන මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා ගේ උද්ධමන දර්ශකය පෙන්වා දෙයි. ඒ අනුව, ලොව ඉහළම උද්ධමනයන් හිමි රටවල් වලින් තුන්වන ස්ථානයට ශ්‍රී ලංකාව...
  5. madhawavish

    airtel 4g යූස් කරන්ඩ හොඳම රවුටරේ මොකක්ද..

    den nadda, man ahala nan baluwe na, me s20 router ekata airtel 4g wedada
  6. madhawavish

    airtel 4g යූස් කරන්ඩ හොඳම රවුටරේ මොකක්ද..

    මාත් ඒක තමා හෙව්වෙ පොකට් රවුටරේට දැම්මහම සිග්නල් මදි, ලොකු රවුටර් සමහරක් ඒවට එයාටෙල් 3ජී විතරයි වැඩ කරන්නෙ, 4 ජී නෑ
  7. madhawavish

    airtel 4g යූස් කරන්ඩ හොඳම රවුටරේ මොකක්ද..

    මන් දැනට යූස් කරන්නෙ, huwawei b311as-853 (locked මොබිටෙල් ) රවුටරයක් මේකට සාපේක්සව එයාටෙල් එකෙන් දෙන, රවුටරේ ස්පීඩ් එක කොහොමද, සිග්නල් ඇදල ගන්ඩ පුලුහන්ද, (මන් ඉන්න හරියට සිග්නල් එනව අඩුයි, එයාටෙල් ටවර් එකේ ඉදන් 3km වගේ ඈතින් ඉන්නෙ,b311as-853 රවුටරෙත් යූස් කරන්නෙ ඇන්ටනාවක් ගහල, හැබැයි මේකට හොඳට...
  8. madhawavish

    නිපුන රණවක ගේ අලියට බලපත්‍රයක් නෑ, ඒක නැටීමක් නෙමේ කාලයක් බැඳල තිබීම නිසා ආතතිය පිට කිරීමක්

    රාජපක්ෂවරුන්ගේ ඥාති පුත්‍රයෙකු වන නිපුන රණවකගේ කෙරුම්(don supzගේ fb වෝල් එකෙන් උපුටාගන්නා ලදි ) නිපුන රණවකගෙ අලියා ගැන අහලා මෙසේජ් තිබ්බා. නිපුනගෙ නමට අලි බලපත්‍රයක් නෑ. කලින් රාජපක්ෂ පාලන සමයේ නීති විරෝධි අලි පැටව් 35 පමණ ඇල්ලුවා මතක ඇති. මේවා ගැන වචන දහස් ගානක් අකුරු කරලා ඇති. ආයේ වර්තමාන...
  9. madhawavish

    Free Internet (Tunnel VPN) Help!!!

    cyber inject
  10. madhawavish

    ඖෂධ වලින් 38.7% ක් හා ශල්‍ය ද්‍රව්‍ය වලින් 62.9% ක් අවසන් නැවත ගෙන්වන්න ඩොලර් නෑ - රජයේ ඖෂධවේදීන්ගේ සංගමය -

    මේ වනවිට කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුළ ඖෂධ වර්ග 525ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි එය ප්‍රතිශතයක් වශයෙන් ගත් ඖෂධ වර්ග වලින් 38.7%ක් සහ ශල්‍ය ද්‍රව්‍ය වලින් 62.9%ක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. මාස හතරක පමණ සිට මෙම තත්වය රට තුළ නිර්මාණය වන බව තමන්...
  11. madhawavish

    හොරු අල්ලන්ඩ නන් කරන්ඩ ඕන විගණනය නෙමේ විමර්ශනය (investigation) - අනුර කුමාර දිසානායක -

    fb එකේ හුඟක් අය කියල තියෙනව දැක්ක, විගණනයක් කරල හොරු අල්ලන්ඩ ඕන කියල, ඒත් ඇත්තටම හොරකන් කරපු කෙනෙක්ට විගණනේකට face කරල, හොරකන් ටික අහුනොවී බේරිල ඉන්ඩ පුලුහන් ඒත් investigation එකකින් කිසිම හොරෙකුට එහෙම බේරිලා ඉන්ඩ බෑ..
  12. madhawavish

    රඹුක්කන විරෝධතාවය අතරේදී වෙඩි වැදුණු අයෙකු මිය යයි

    රඹුක්කන විරෝධතාවය අතරේදී පොලිසිය තැබූ වෙඩි පහරක් වැදී, කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටි පිරිසගෙන් එක් අයෙක් මිය යයි..
  13. madhawavish

    පරණ දාපු ත්‍රෙඩ් ලිස්ට් එකක් වගේ බලන්ඩ බැරිද

    එළකිරි පරණ වර්ශන් එකේ, ප්‍රොෆයිල් එකට ගිහාම දාපු පරණ ත්‍රෙඩ් ලිස්ට් එකක් වගේ පෙන්නන සෙටින්ග් එකක් තිබ්බ (ත්‍රෙඩ් 500ක් ලිස්ට් එකක් වගේ පෙන්නුව ) දැන් එහෙම බලන්ඩ බැරිද , මන් මේකෙ ත්‍රෙඩ් 600+ දාල ඇති..

    No contents