1. madhawavish

    facebook සල්ලි

    ෆේස්බුක් එකෙන් සල්ලි හොයන්ඩ ඕන නන් fb එකවුන්ට් එක ක්ලෝස් කරල ජොබ් එකක් කරපන් කියල කොහෙදෝ මන්ද ලියල තිබ්බ(ඇත්තටම සල්ලි හොයන්ඩ පුලුහන් ක්‍රම ඇති ඈ.. )
  2. madhawavish

    rahath wima

    රහත් වෙනව කියන්නෙ දස සංයෝජන හිතෙන් සම්පූර්ණෙන්ම නැති කරල දැමීමට, මේ ආත්මෙම කෙනෙක්ට රහත් වෙන්ඩ ඕන නන් ත්‍රිහේතුක (අලෝභ,අදෝස, අමෝහ මුල්කරගෙන ලබාගත්) උපතක් ලබාගෙන තියෙන්ඩ ඕන, රහත් වුන කෙනෙක් අතින් කර්ම රැස්වීමක් වෙන්නෙ නෑ, රහත්වුණ කෙනෙක් පිරිනිවන් පෑවට පස්සෙ උන්වහන්සේගෙ ආත්මය නිරුද්ධවෙනව, හරියට...
  3. madhawavish

    GOGOTA APAHU HORU PATH KARA GANNAWA DA?

    අලුතෙන්ම කට්ටියක් ගෙනත් බලේ දීල එයාල මෙයිටත් වඩා අන්ත උනොත් මොකද කරන්නෙ,වැඩේ තියෙන්නෙ ඒකත් තේරුන්ගන්ඩ අවුරුදු 2ක් විතර යන එකනෙ, අවුරුදු 2ක්ම නිකන් අපරාදෙ එතකොට, මන් නන් කියන්නෙ ජේවීපි එකට චාන්ස් එකක් දෙන්ඩ ඕන, එයාල චාන්ස් එක හම්බුන තැන්වල හොඳට කරන්ඩ පුලුහන් කියල පෙන්නල තියෙනව..
  4. madhawavish

    උද්ඝෝෂණ කරන අයට පොලු පූජාව දෙන්ඩ ඕන - තිස්ස කුට්ටිආරච්චි -

    ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක සාමකාමී උද්ඝෝෂකයින් ගැන මතය..
  5. madhawavish

    රාජපක්ෂ පවුල්වාදය මෙරටින් තුරන් කළ යුතුයි - කුමාර් සංගක්කාර -

    දූෂණයට, ඥාතිවාදයට හෝ පවුල් පාලනයකට යළි ශ්‍රී ලංකාව තුළ ඉඩ නොදිය යුතු බව ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පැවසීය. ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කුමාර් සංගක්කාර මේ බව ප්‍රකාශ කර තිබේ. එහිදී අදහස් දැක්වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර...
  6. madhawavish

    රාජපක්ෂාණ්ඩුව ගෙන ඒමට දර දිය ඇදි මහමෙව්නාවෙන්ම රාජපක්ෂාණ්ඩුවට නිර්දය විවේචනයක්

    මහමෙව්නාවෙන් කරන මේ ශ්‍රාවක කියන ෆේස්බුක් පේජ් එකෙන් පහුගිය ඡන්දෙ කාලෙ, රාජපක්ෂලා, ආණ්ඩුව මොකක් කරත් ඒක සුද්ද කරල පෝස්ට් එකක් දැම්ම, දැන් ආණ්ඩුවට ගහනව හෝ ගාල same as the majority bayyas
  7. madhawavish

    තෙල් පෝලිමක තවත් දෙදෙනෙකු මියයයි

    දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු අද සහ ඊයේ හදිසියේ මියගොස් ඇත. දංකොටුව මාර්ගයේ තඹරවිල ඉන්ධන පිරවුම්හල අසල දී ද ඉන්ධන ලබාගැනීමට ආ 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් නමැති 50 හැවිරිදි පුද්ගලයා අද මියගොස් තිබුණි. දංකොටුව මීගමුව ප්‍රධාන...
  8. madhawavish

    කට හැකර ජොනිය හැංගිලා ඉන්න තැන මෙන්න

    කට හැකර ජොනිය හැංගිලා ඉන්න තැන මෙන්න කොළඹ 02 යූනියන් පෙදෙස, ලිලී ස්ට්‍රීට් සිටි හොටෙල් (මෙය වැඩි දෙනෙක් නොදන්නා නමුත් ජොනියාටම අයිති හෝටලයකි, ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම හෝටලයයි.. ) source - lankaenews , https://len-official.blogspot.com/2022/04/blog-post_26.html කොළඹ සෙට් එකට වැඩේ බාරයි ඔන්න..
  9. madhawavish

    ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 140ක හිඟයක්, වෛද්‍යවරු විරෝධතාවේ

    ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 140ක පමණ හිඟයක් මේ වනවිට රට තුළ මතුව ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයීම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. මෙම ඖෂධ හිඟයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල විවිධ ප්‍රදේශවලදී විරෝධතාවලට එක්වුණා. මතුව ඇති ඩොලර් අර්බුදයත් සමඟ ඖෂධ...
  10. madhawavish

    අත්‍යවශ්‍ය ඖෂධයක් (tenectaplase ) නොමැති වීමෙන් වූ පළමු මරණය (මිනී මැරුම ) අද වාර්තාවුණා

    ඖෂධ ගෙන ඒමට ඩොලර් නොමැති බව දැන දැනම,ඖෂධ නොමැති වීමෙන් මරණ සිදුවන බව දැන දැනම, බල තණ්හාව නිසා ඉල්ලා අස් නොවී, බලයේ රැඳී සිටින මිනීමරු රාජපක්ෂාණ්ඩුව මෙම මරණ වල වගකීම ගත යුතුයි..
  11. madhawavish

    Vpn extension for chrome

    chrome වලට දාගන්ඩ vpn එකක් දෙන්ඩකො ( web store එකෙන් නන් හොඳයි )
  12. madhawavish

    Facebook Load wenne ne

    airtel wala photo load wennane
  13. madhawavish

    දින කීපයකින් ලක්ෂයක් සාමාජිකයින් එක්වූ ෆේස්බුක් ගෲපයේ ඇඩ්මින් අත්අඩංගුවට

    https://www.facebook.com/Thisara1994 මේක ෆේක්ද පොලිසිය හමුදාව නිකන් බලන් හිටියෙ කොයි රටේද කියන්ඩ බලන්ඩ බස් එකක් ගිනි තියද්දි..
  14. madhawavish

    දින කීපයකින් ලක්ෂයක් සාමාජිකයින් එක්වූ ෆේස්බුක් ගෲපයේ ඇඩ්මින් අත්අඩංගුවට

    gohomegota2022 ෆේස්බුක් ගෲප් එකේ (https://www.facebook.com/groups/gohomegota2022) ඇඩ්මින් අනුරුද්ධ බණ්ඩාරව ඇරෙස්ට් කරල, හේතුව මහජන කැළඹීමක් ඇතිවෙන විදිහට කටයුතු කිරීම, දැනට ගෲප් එක paused කරල තියෙන්නෙ, පෝස්ට් වැටෙන්නෙ නෑ(මේ ගෲප් එකට දවස් කීපෙකින් ලක්ෂෙකට වඩා මෙම්බර්ස්ල ඇඩ්වුණා )ආණ්ඩුව මෙයාව...
  15. madhawavish

    ජවිපෙත් එපාද, අලුත්ම පක්ෂයකට පාලනය භාරදීමේ අවදානම

    පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්ඩ බැරිවීමෙ වගාකීම ප්‍රධාන වශයෙන්ම යන්නෙ, ආරක්ෂක ඇමති වෙච්ච ජනාධිපති සිරිසේනට, ඔය කාලෙ සිරිසේනයි රනිලුයි තරහවෙලානෙ හිටියෙ, රනිල්ම පස්සෙ කාලෙක කිව්ව ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට ඔය මතභේදාත්මක තත්වෙ හිටියෙ, රනිල් එන එක සිරිසේන වැලක්කුව කියල.. පාස්කු ප්‍රහාරෙ ගැන තොරතුරු...
  16. madhawavish

    ජවිපෙත් එපාද, අලුත්ම පක්ෂයකට පාලනය භාරදීමේ අවදානම

    (මන් facebook එකේ group එකක දාන්ඩ ලියපු පෝස්ට් එකක්..) මන් දැක්ක මේ ගෲප් එකේ පෝස්ට් වගයක් ශෙයා වෙනව, JVP එකත් එපා, රනිල් හාමුට,UNP එකට නකුට වනන, රනිල්ගෙ ඔඩොක්කු කුක්කා අනුර කුමාරවත් අපිට එපා කියල,ඇත්තටම අනුර කුමාර රනිල්ගෙ ඔඩොක්කු කුක්කෙක්ද, ඒකට දෙන්ඩ පුලුහන්, සරලම, කෙටිම උත්තරේ මහ බැංකු බැඳුම්කර...

    No contents