1. madhawavish

    ඩීසල් බාලයි: එදා ලීටරයට කි. මී. 8 ක් ගියත් අද එය 4 කට සීමා වෙලා

    වෙනදාට පාසල් බස් රථ, වෑන් රථවලට ලබා ගන්නා ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 8ක් ධාවනය කළ බවත්, මේ වනවිට ලබා ගන්නා ඩීසල් ලීටරයකින් පාසල් බස් රථයක්, වෑන් රථයක් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක දුරක් බවත්, මේ තත්ත්වය තුළ දරුවන් පාසල වෙත රැුගෙන යෑමත් ගැටලූවක් බවට පත්ව ඇති බවත් සමස්ත ලංකා අන්තර් දිස්ති‍්‍රක්...
  2. madhawavish

    ගෝඨාණ්ඩුව එලවන facebook ගෲපයට දැන්ම එකතුවෙන්න

    මෙන්න ගෝඨා ඔෆිශියල් පේජ් එකේ කොමෙන්ට් ඔෆ් කරල ගුලට වෙලා හැන්ගිලා, හොක්කි හොක්කි හූ, රටක ජනාදිපති කෙනෙක් නේද ලැජ්ජයි..
  3. madhawavish

    ගෝඨාණ්ඩුව එලවන facebook ගෲපයට දැන්ම එකතුවෙන්න

    link https://www.facebook.com/groups/gohomegota2022 අද පාන්දර මන් බලද්දි මෙම්බර්ස්ල 16000යි හිටියෙ දැන් 32000ක් ඉන්නව, විනාඩියකට 100ක් විතර මෙම්බර්ස්ල එකතුවෙනව.. එකතුවෙන්න >>පුලුහන් තරන් යාලුවන්ටත් ඉන්වයිට් කරන්ඩ >> පෝස්ට් කරන්ඩ #පන්නමු #gohomegota2022
  4. madhawavish

    සැත්කම් කිරීමේදී භාවිතා වන Neostigmine ඖෂධය නොමැති වීමෙන් සැත්කම් රැසක් නවතා දැමේ..

    පේරාදෙණිය, කරාපිටිය රෝහල් වල Neostigmine ඖෂධය නොමැති වීම හේතුවෙන් සාමාන්‍ය සැත්කම් සියල්ල මේ වන විට අත්හැර දමා තිබෙනව.. කමක් නෑ, හු#තෝ අපේ එකෙක් තාම මැරුණෙ නෑනෙ, එහෙම මැරුනොත් අපි ගේමට බහිනව.. source- ada news ,lankatruth
  5. madhawavish

    විදුලි කප්පාදුව නිසා ශීතකරණ තුළ අලෙවියට ඇති ආහාර නියමිත දිනට පෙර කල් ඉකුත්වෙනවා - මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය -

    මාර්තු මාසෙ කඩ 407ක මෙහෙම කලින් එක්ස්පයර් වෙච්ච කෑම අල්ලල, අල්ලපු නැති ඒව කොච්චර මිනිස්සු කනව ඇද්ද..කෑම විසවෙලා මිනිස්සු මැරෙද්දිවත් රාජපක්සලාගෙ ආණ්ඩුව ඉල්ලා අස්වෙයිද පෙන්ස්.. source - hiru news
  6. madhawavish

    ශ්‍රී ලංකා මහ බැංකුව කියන්නෙ බොරු, ලංකාවේ උද්ධමනය 16ක් නෙමේ 49ක් ඇමරිකානු මහාචාර්ය ස්ටීව් හෑන්ක් හෙළිකරයි

    මහ බැංකුව කිව්වනෙ මාර්තු මාසෙ ලංකාවෙ උද්ධමනෙ 16.8 ක් කියල, ඇමරිකාවෙ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලෙ මහාචාර්ය, ලෝක ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයෙක් වෙන ස්ටීව් හෑන්ක් මේක අමුම අමු පචයක් කියල, ස්ටීව් හෑන්ක් කියන විදිහට මාර්තු වල ලංකාවෙ උද්ධමනෙ 49.10.. source මන් නන් කියන්නෙ මේව කාලකන්නි රාජපක්ෂලාගෙ...
  7. madhawavish

    mobitel b311as-853 router එක unlock කරහැකිද

    අන්ලොක් කරහැකිද මේක
  8. madhawavish

    භුමිතෙල් පොලිමේ සිටි අයෙක් මරුට. 🔴BREAKING

    හෙනම ගහනව රාජපක්ෂ මිනීමරුවන්ට මිනිස්සුන්ට මේ කරන අපරාධෙට..
  9. madhawavish

    ජනපති විවේචනය කළාට වැඩ තහනම් වූ නිවේදිකාව

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බව...
  10. madhawavish

    ආසියාවේ ඉහළතම උද්ධමන රාජ්‍යය ශ්‍රී ලංකාව යි !

    මේ වනවිට මෙරට උද්ධමනය සියයට 16.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආසියාවේ ඉහළම උද්ධමන වේගයක් පවතින රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. උද්ධමනය ලෙස සලකනු ලබන්නේ සලකා බලන කාල පරාසයක් තුළ භාණ්ඩ සහ සේවාවන් හි මිල ඉහළ යාමයි. එය යම් රටක සමස්ත ජීවන වියදමේ ඉහළ යාම පිළිබිඹු කෙරෙන දර්ශකයක් ද වනවා. 2021...
  11. madhawavish

    තුන්වෙනි සිල් පදේ ගැන ප්‍රශ්නයක්

    බැන්දත් 3 වෙනි 4 වෙනි කාරණා තියෙන්ඩ පුලුහන් නේද,ඉස්සරියං කරොති(දුව අම්මට ඕන විදිහට ඉන්නෙ ), වසං වත‍්තෙති. (වසඟයෙහි පවත්වනව ) එහෙම වුනහම මොකද කරන්නෙ
  12. madhawavish

    තුන්වෙනි සිල් පදේ ගැන ප්‍රශ්නයක්

    තුන්වෙනි සිල් පදේට අදාලව පුරුෂයෙක් සේවනය නොකළ යුතු කාන්තාවො 20 දෙනෙක් ගැන කියනවනෙ, මේ අයගෙන් පළවෙනි 8 දෙනා ගැන ප්‍රශ්නයක් තියෙනව, මේ 8 දෙනා ගැන කරුණු 4කින් විස්තර වෙනව, උදාහරණයක් විදිහට පළවෙනි කෙනා (මාතුරක්ඛිතා )ගැන දාන්නන් මාතුරක‍්ඛිතා නාම: මාතා රක‍්ඛති ගොපෙති ඉස‍්සරියං කරොති වසං වත‍්තෙති...
  13. madhawavish

    post free android programming tutorials online

    internet එකේ තියෙන android programming ඉගෙනගන්ඩ හොඳ free tutorials මේකෙ දාන්ඩ(code එකත් එක්කම තියෙනව නන් හොඳයි ), ඔන්න මන් එහෙනන් පළවෙනි එක දැම්ම.. tutorial(whatsapp වගේ ඇප් එකක් / whatsapp clone කෝඩ් කරන හැටි මේකෙ තියෙන්නෙ) - language - java tools used - android studio, firebase code -...
  14. madhawavish

    පාලි දන්න කෙනෙක් ඉන්නවද..

    ඕකෙ අටුවාවයි ත්‍රිපිටකෙයි විතරයි තියෙන්නෙ මචන් ow ithin paramitha purala thiyenawa nan lesiyenma niwan dakkahaki
  15. madhawavish

    පාලි දන්න කෙනෙක් ඉන්නවද..

    සො අහන්ති අත්තනා පරිකප්පිතං අත්තානං දිට්ඨිගතිකො වදති. “අහංබුද්ධිනිබන්ධනො අත්තා”ති හි අත්තවාදිනො ලද්ධි. අද්වයන්ති ද්වයතාරහිතං. අභින්නං වණ්ණමෙව “අච්චී”ති ගහෙත්වා “අච්චීති වණ්ණො එවා”ති තෙසං එකත්තං පස්සන්තො විය යථාපරිකප්පිතං අත්තානං “රූප”න්ති, යථාදිට්ඨං වා රූපං, “අත්තා”ති ගහෙත්වා තෙසං එකත්තං...
  16. madhawavish

    පාලි දන්න කෙනෙක් ඉන්නවද..

    පල්ලෙහ තියෙන නකුලපිතු සූත්‍ර වර්ණනාව(ටීකාවෙන් ගත්ත කොටස ) සිංහලට translate කරගන්ඩ පුලුවන්ද,ටීකාව සිංහලෙන් නැති හින්ද, සිංහල තේරුම හොයාගන්ඩ විදිහක් නෑ, ඔක්කොම නැතත් කමක් නෑ, මේකෙ ආත්මෙ ගැනයි සක්කායදිට්ඨිය ගැනයි කියල තියෙන්නෙ මොකක්ද කියල දල අදහසක් ගන්ඩ පුලුහන් වුණොත් ඇති, හදිස්සියක් නෑ දවස් කීපයක්...
  17. madhawavish

    හොඳ ටෙලිග්‍රෑම් ගෲප්ස් මොනවද

    Educational, entertainment , religious, etc.. oya ona ekak

    No contents