1. madhawavish

    හොඳ ටෙලිග්‍රෑම් ගෲප්ස් මොනවද

    ලින්ක් එක දාන් යන්ඩකො පල්ලෙහයින් topic එකත් එක්කම
  2. madhawavish

    scripts needed to send friend requests and cancel friend request for facebook

    cancel karana eka hambuna send karana eka na thama
  3. madhawavish

    scripts needed to send friend requests and cancel friend request for facebook

    facebook එකේ chrome වලින් friend request send යි cancel කරන්ඩයි පුලුහන් ස්ක්‍රිප්ට් 2ක් හොයල දෙන්ඩකො සිංහලු, ස්පීඩ් වෙන්ඩ ඕන බ්ලොක් වෙන්ඩ බෑ.. bump ------ Post added on 1639920602
  4. madhawavish

    කෙරවලපිටිය යුදගනවි LNG විදුලි බලාගාරය හොර රහසේම විකුණා දැමීමට ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම අනුර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

    කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ නිව් ෆෝට්‍රස් එනර්ජි (New Fortress Energy) නම් ඇමරිකානු සමාගමකට විදුලි බලාගාරය විකිණීමටයි, නමුත් ආණ්ඩුව බලාගාරය විකිණීමට ගිවිසුම අත්සන් කර ඇත්තේ, ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් නම් සමාගමක් සමඟයි (ශ්‍රී ලංකා යැයි සඳහන් වූවාට මෙය ඇමරිකාවේ ලියාපදිංචි සමාගමකි.. ) එම...
  5. madhawavish

    අභිධර්ම සංගමය.

    1. අභිඥා විථි වල අභිඤ්ඤා සිතට අයිති වෙන සිත් වර්ග මොනවද, 2. ඵල සමාපත්ති විථි වල වෝදාන සිතට අයිති වෙන සිත් වර්ග මොනවද,වෝදාන සිතේ කාර්යය කුමක්ද කෙනෙක් යමක් කියවනව, කියවනව කියල දැනගෙනමයි කියවන්නෙ, එතකොට එයා කියවීමේ චේතනාවක් තියෙනව කියල දැනගන්න ක්‍රියාවලිය/විදිහ මොකක්ද, (කියවීම කරන හිතේ තියෙන...
  6. madhawavish

    බුදු හාමුදුරුවො අපි පූජා කරන හැම පූජාවම පිළි අරන් තියෙන්නෙ කියල සඳහන් වෙන සූත්‍රෙ මොකක්ද..

    විමානවත්ථුවෙයි, විමානවත්ථු අටුවාවෙයි ගාථාවක් තියෙනව, '' තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමෙ ඵලං '' කියල ඒකෙ තේරුම බුදු හාමුදුරුවො පිරිනිවන් පෑවට පස්සෙ වුණත්, අපි බුදු පිළිමෙකට(හරි වෙනත් උද්දේසික චෛත්‍යයක් වගේ දේකට )ඒ ජීවමාන බුදු හාමුදුරුවොමයි කියල හිතාගෙන පූජාවන් පවත්වනව නන්, ඒකෙන් ජීවමාන...
  7. madhawavish

    green card lottery එකට ඇප්ලයි කරන්නෙ කොහොමද

    ඇප්ලිකේෂන් එක පුරවන හැටියි, ලින්ක් එකයි දාන්ඩකො
  8. madhawavish

    නිර්මාංශ වීමෙන් සතෙකුට අභයදානය දෙමු

    අඨපුඤ්ඤාභි සන්ද සූත්‍රෙ . මහා පරිනිබ්බාන සූත්‍රේ
  9. madhawavish

    නිර්මාංශ වීමෙන් සතෙකුට අභයදානය දෙමු

    නිර්මාංශ වීම අභය දානයක් විදිහට හිතල කරොත් තමා පින් රැස් වෙන්නෙ, මේ ටික කියවල බලන්ඩ.. පන්සිල් රැකීම අභය දානයක් බව හා එයින් අප්‍රමාණ පින් හා කුසල් සසර වාසය කරන තුරු රැස්වන බව.... සිල් පදයක් කොටස් 4කට බෙදෙන අයුරු හා සීලයම භාවනාවක් ලෙසින්
  10. madhawavish

    දිව්‍ය ශක්ති කේශ තෛලය, මේක ගාන අය කවුද ඉන්නෙ

    kochchara kalda ganda aran bump ------ Post added on 1628429487
  11. madhawavish

    දිව්‍ය ශක්ති කේශ තෛලය, මේක ගාන අය කවුද ඉන්නෙ

    ෆේස්බුක් එකේ දාල තිබ්බ මිග්‍රේන්, පීනසේ වගේ ඔලුවෙ එන ලෙඩ ගොඩකට හොඳයි කියල, යටින් කොමෙන්ට් කරපු අයත් පාවිච්චි කරල හොඳයි,මිග්‍රේන් හොඳ වුණා කියල තිබ්බ, මට එවුනාට ශුවර් නෑ, මේක පාවිච්චි කරල රිසල්ට් හම්බුණු අය ඉන්නවද..
  12. madhawavish

    අභිධර්ම ප්‍රශ්නයක්

    🙏🙏🙏🙏 බලමු කියවල..
  13. madhawavish

    අභිධර්ම ප්‍රශ්නයක්

    බොහොම පින් @shadow134 , චිත්ත පරමාර්ථය ලක්ෂණ වලට අනුව කුසල් අකුසල් විදිහට බෙදිල යනව වගේ, රූප, නිර්වාණ පරමාර්ථ කොහොමද බෙදිල යන්නෙපවත්නා ආකාරය අනුව රූප, නිර්වාණ ධාතු කොහොමද බෙදිල යන්නෙ
  14. madhawavish

    අභිධර්ම සංගමය.

    රේරුකානෙ හාමුදුරුවන්ගෙ බෝධිපාක්ෂික ධර්ම පොත කියවද්දි ආපු ප්‍රශ්නයක්, ''චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් ය යි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන් ද පවත්නා ආකාරයාගේ වශයෙන් ද නිවැරදි ලෙස දැන ගැනීම �අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි� යනුවෙන් දැක්වෙන පළමු වන සෘද්ධිය ය''...
  15. madhawavish

    අභිධර්ම ප්‍රශ්නයක්

    රේරුකානෙ හාමුදුරුවන්ගෙ බෝධිපාක්ෂික ධර්ම පොත කියවද්දි ආපු ප්‍රශ්නයක්, ''චිත්ත චෛතසික රූප නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් මෙතෙක් මෙතෙක් ය යි විභාග වශයෙන් හා ලක්ෂණ වශයෙන් ද පවත්නා ආකාරයාගේ වශයෙන් ද නිවැරදි ලෙස දැන ගැනීම �අභිඤ්ඤෙය්‍යෙසු ධම්මෙසු අභිඤ්ඤ සිද්ධි� යනුවෙන් දැක්වෙන පළමු වන සෘද්ධිය ය''...
  16. madhawavish

    ගූගල් ලූන් එකට ඕන සංඛ්‍යාත නොදී ඒක කඩාකප්පල් කරේ මෛත්‍රීපාල සිරිසේන - හරේන් ප්‍රනාන්දු -

    මුළු රටටම අධිවේගී අන්තර් ජාල සේවය සැපයෙන යෝජිත ‘ගූගල් ලූන්‘ සේවය බකල් කිරීමට ජනපති මලයා ඇමැතිටත් හොරෙන් කුමන්ත්‍රණයක (ලංකා ඊ නිව්ස් -2016.ජන.23, ප.ව.11.45) ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම ආවරණය කරමින් අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි ‘ගුගල් ලූන්‘ සේවය සමග ගිවිසුම් ගතව...

    No contents