කුරිරු ඒකාධිපතින්ගෙ කුරිරු අවසානය
ජෝසෆ් ස්ටාලින් - රුසියාව ඒකාධිපති සමාජවාදි පාලනයක් කරා ගෙන යාමට ස්ටාලින් කටයුතුකළ අතර, මිලියන ගණනක පිරිසක් මෙකල මොහුගේ අදූරදර්ශී පාලනය නිසා කෑමක් බීමක් හරිහැටි නොමැතිව දුක් වින්දේය, එමෙන්ම සිය පාලනයට එරෙහිවූ සියල්ලන්ම මරා දැමීමට ස්ටාලින් කටයුතු කළේය, අවසන...