1. madhawavish

    අභිධර්ම ප්‍රශ්නයක්

    අසංඛාරික සිත් ගැන ත්‍රිපිටකයෙ නෑ, අටුවාවකින් වගේ ගත්ත දෙයක් වෙන්ඩ ඕන ඔය පොත් ලියපු අය..
  2. madhawavish

    අභිධර්ම ප්‍රශ්නයක්

    නෑ මන් බලපු පොතක(රේරුකානෙ හාමුදුරුවන්ගෙ ) අසංඛාරික කියන එක, කුසල, අකුසල සිත් වලටත් යෙදිල තිබ්බ, නොදැන වෙන ඒවට කුසල් අකුසල් එන්ඩ බෑනෙ
  3. madhawavish

    අභිධර්ම ප්‍රශ්නයක්

    එහෙයි හන්දුර්නෙ..:shocked::shocked:
  4. madhawavish

    අභිධර්ම සංගමය.

    සංඛාර පච්චයා විඤ්ඤානන් කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ සංඛාර නොහොත් සිතුවිලි වලින් විඤ්ඤානය නොහොත් සිත ඇතිවෙනව කියන එකනෙ, ඒත් අභිධර්මයෙ තියෙනව, අසංඛාර සිත් කියල කොටසක් අසංඛාර සිත් කියන්නෙ, සිතුවිලි වල බලපෑමක් නැතිව ඇතිවෙන සිත් නේද, එහෙනන් සිතුවිලි වල බලපෑමක් නැතුව මොනවගෙන්ද අසංඛාර සිත් ඇතිවෙන්නෙ..
  5. madhawavish

    අභිධර්ම ප්‍රශ්නයක්

    අභිධර්ම ප්‍රශ්නයක් සංඛාර පච්චයා විඤ්ඤාන කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ සංඛාර නොහොත් සිතුවිලි වලින් විඤ්ඤානය නොහොත් සිත ඇතිවෙනව කියන එකනෙ, ඒත් අභිධර්මයෙ තියෙනව, අසංඛාර සිත් කියල කොටසක් අසංඛාර සිත් කියන්නෙ, සිතුවිලි වල බලපෑමක් නැතිව ඇතිවෙන සිත් නේද, එහෙනන් සිතුවිලි වල බලපෑමක් නැතුව මොනවගෙන්ද අසංඛාර...
  6. madhawavish

    නිර්මාංශ වීමෙන් සතෙකුට අභයදානය දෙමු

    නෑ දෘෂ්ටිගතවීමක් වීමක් වෙන්නෙ මස් කෑමෙන් පවක් වෙනව කියල හිතා ගත්තොත්, මස් කෑමෙන් වැලකෙනව කියන්නෙ රස තෘෂ්ණාවෙන් ඈත්වෙන එක, තෘෂ්ණාවෙන් ඈත්වෙන එක වැරැද්දක් නෙමේ..
  7. madhawavish

    නිර්මාංශ වීමෙන් සතෙකුට අභයදානය දෙමු

    නිර්මාංශ වීමෙන් සතෙකුට අභයදානය දෙමු නිර්මාංශ වීමෙන් ඔබට අහිංසක සතෙකුට අභය දානය දිය හැකියි.... . අභය දානය කියන්නෙ කෙනෙකුගෙ හිතේ ඇතිවෙලා තියෙන භය නැතිකරන එක...ඒ කියන්නෙ මරණ භයෙන් ඉන්න, මරණෙට නියමවෙලා ඉන්න කෙනෙක්ගෙ මරණ භය නැති කරන එක, මරණෙන් මුදවන එකත් මේකට අයිතිවෙනව...කෙනෙක් ජීවත්වෙලා ඉන්න...
  8. madhawavish

    පන්සිල් රැකීම අභයදානයක් වන අයුරු

    පන්සිල් රැකීම අභයදානයක් වන අයුරු පන්සිල් රැකීම අභය දානයක් බව හා එයින් අප්‍රමාණ පින් හා කුසල් සසර වාසය කරන තුරු රැස්වන බව.... දානය කොටස් 3කට වෙන්වෙනවනෙ, භෞතික දේවල් දන්දීම, ධර්මය දේශනා කිරීම අනික අභය දානය දීම...අභය දානය කියන්නෙ කෙනෙක්ගෙ හිතේ තියෙන භය නැති කරන එක..මරණයට කැපවෙච්ච සතෙක් ඒකෙන්...
  9. madhawavish

    හෘදයාබාධ , කොලෙස්ටරෝල් වලට අත්දුටු බෙහෙත&#3482

    ෆේස්බුක් එකෙන් මාත් දැක්කෙ, හුඟක් අය ට්‍රයිකරල හොඳයි කියල තිබ්බ, ලක්ෂ ගාණක් ෂෙයා වෙච්ච පෝස්ට් එකක්..
  10. madhawavish

    හෘදයාබාධ , කොලෙස්ටරෝල් වලට අත්දුටු බෙහෙත&#3482

    හෘදයාබාධ , කොලෙස්ටරෝල් වලට අත්දුටු බෙහෙත&#3482 මගේ පියා මීට වසර දෙකකට පමණ පෙර හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් අයෙකි.. ඉන් අනතුරුව ඔහුව ඉක්මන් බයිපාස් සැත්කමකට යොමු කරවීම වෛද්‍ය නිර්දේෂය විය.සහෝදරයන් දෙදෙනාම තාත්තාව එවැනි සැත්කමකට භාජනය කිරීමට අකමැතිවූ හෙයින් මේ සදහා...
  11. madhawavish

    සිඟමන් යැදීම තහනම්

    රජයක් කරන්ඩ ඕන බහුතරේ ඉල්ලීම ඉටුකරන එක නෙමේ, වඩාත්ම නිවැරදි තීන්දුව ගන්න එක.. බහුතරේකට හිඟන්නො හින්ද ඕන නන් පොඩි කරදරයක් වෙයි, බස් වල කෝච්චි වල කෑගහන හින්ද, ඒත් එහෙම හරි ඉල්ලගෙන කන එක නැතිවුනොත් ඒ මිනිස්සු බඩගින්නෙ..ඒ ලොකු අපරාධයක්
  12. madhawavish

    සිඟමන් යැදීම තහනම්

    රියල් හිඟන්නන්ව අඳුරගෙන අයිඩී එකක් වගේ දුන්නන් හරිනෙ, ඇත්ත හිඟන්නොත් ඉන්නවනෙ..
  13. madhawavish

    සිඟමන් යැදීම තහනම්

    ඕව වෙන්නෑ, දේශපාලනේ, පාතාලෙ, කුඩු බිස්නස්, බාර් ලයිසන්, ගණිකාවො මෙව ඔක්කොම එකට බැදිච්ච දේවල්
  14. madhawavish

    සිඟමන් යැදීම තහනම්

    ඔව් එහෙම එකක් ගහල ප්‍රවාහන ක්ෂේත්‍රෙ දියුණුව වෙනුවෙන් දාන්ඩ පුලුහන්
  15. madhawavish

    සිඟමන් යැදීම තහනම්

    ඒකට විසඳුම රටේ ආර්ථිකේ හදන එක, එතකොට ඉබේම ඒ මිනිස්සු එන එක නතර වෙයි..
  16. madhawavish

    සිඟමන් යැදීම තහනම්

    දැන් දැක්කෙ කොළඹ නගරෙ ඇතුලෙත් යාචකයින්ට ගැවසෙන්ඩ තහනම්ලු, පිඩු සිඟා යන්ඩත් බෑ ඔය ලොජික් එකේ හැටියට
  17. madhawavish

    සිඟමන් යැදීම තහනම්

    සිඟමන් යැදීම තහනම් දුම්‍රිය වල සිඟමන් යැදීම තහනම් කිරීමට රජය මඟින් අලුත් නීතියක් ගෙනවිත් තිබෙණවා දුටුමි, බෞද්ධ ආණ්ඩුවක් ගෙනාවා යැයි කියමින්, මෙවැනි නීති ගෙන ඒම පුදුමයට කරුණකි, බුදු දහමේ දැක්වෙන ලෙසින්, පෘථග්ජන දුස්සීලයෙකුට දානයක් දුන්නද, ආත්ම 1000ක් එහි විපාක ලැබෙයි, පෘථග්ජන සිල්වතෙක් නම් ආත්ම...

    No contents