හැමෝටම පින්, මන් නිදහසේ මේ ගැන කල්පනා කරා, හොයල බැලුව ටිකක්, උත්තරයක් හම්බුණා..
සසංඛාරික සිතක් කියන්නෙ, වෙනත් කෙනෙක්ගෙ හෝ තමන්ගේම අනුබල දීමකින්/ උදව්කිරීමකින් ඇතිවෙන සිතක් (මේක ගොඩක් වෙලාවට සිදුවෙන්නෙ තවත් සිතුවිල්ලකින් අනුබලදීමකින්, සංස්ඛාරයකින් උපදින සිතුවිල්ලකටත් මේ විදිහට තවත් සිතුවිල්ලකින්...