1. D

    Sri Lankan Airline online booking

    Sri Lankan Airline melbourne direct flight ekata tickets online book karata passe wheelchair danna barida bn online gihin. Mama gihin ticket eke refference no. Eka dila last name eka dunnama invalid kilaya enawa bn. Melo rahak nathi website. Puduma amaruwak nebn wadak kara ganna gihama thiyenne...
  2. D

    Nissan N16 to Toyota 121

    Toyota 121 car ekak මිලදී ගැනීමට බලාපොරොත්ත්වෙන් සිටී, දැනට භාවිතා කරන්නේ Nissan N16 වර්ගයේ රථයක්. මාරු වෙන එක හොදද ? නැත්තම් N16 එකම තියාගෙන පදින්නද ? N16 පැදල 121 වලට මාරු වුන අය කවුද ඉන්නෙ ?
  3. D

    Parking Sensors

    වාහන වලට Daraz eken අරන් parking sensors set කරපු උන් කවුද ඉන්නෙ ? Daraz එකේ තියෙන reviews ගොඩක් තියෙනව, sensor හයි කරට පස්සෙ 12v battery ඉක්මනට බහිනවලු කියල ? ඇයි එහෙම වෙන්නෙ ?
  4. D

    What is the Best SUV you ever used ?

    Guys, oyala denata use karala thiyena hodama SUV eka mokadda ? Comfatability Leda adu Fuel consumption Driving Pleasure wage okkoma gaththama
  5. D

    රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තුලින් ප්‍රාදේශීය මට්ටමින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

    රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තුලින් ප්‍රාදේශීය මට්ටමින් ලැබෙන ප්‍රතිලාභ මොනවාද? . යම් නගරයක රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ආරම්භ කල විට, එම නගරයට, දිස්ත්‍රික්කයට, සහ පළාත ට අත් වන වාසි මොනවාද? (උපුටා ගන්නා ලද ප්‍රශ්නයකි)
  6. D

    O/L Fail ලමයෙක්ට australia migrate වෙන්න path එකක්

    O/L C 1, S 3 තියන ලමයෙක්ට australia migrate වෙන්න පුලුවන් path එකක් දන්නවද ?
  7. D

    මේ SSD එක හොදද ?

    https://www.daraz.lk//products/i167461310-s1120889903.html?spm=a2a0e.cart.0.0.430871a0n8bySn&urlFlag=true මේ SSD එක use කරන කවුරු හරි ඉන්නවද ? කාලෙයක් යද්දී health එක එහෙම අඩුවෙනවද ?
  8. D

    හොද tyre inflator එකක් - Daraz

    Guys, oyala use karana hoda tyre inflator ekak kiyannako, daraz eke unath aulak ne, 11.11 discount dana nisa order karanna kiyala beluwe. 35 psi wage puluwn nm hodai
  9. D

    Agriculture management වලට ලන්කාවේ තියෙන jobs මොනවද ?

    Pera Agri management වලට ලන්කාවේ තියෙන jobs මොනවද ? අනුරාධපුර, පොලොන්නරුව වගේ පැති වල නෙවෙයි, කොලඹ පැත්තෙ වගේ ?
  10. D

    ඉතාලියට Job Visa 2022

    අඩේ මේ channel එක පට්ට බන්.
  11. D

    World War 3 gana thiyena movie TV series Documentries

    Guys, world war 3, nuclear fallout gana thiyena movies, TV series, Documentries monawada ? Danata the 100 balala thiyenawa
  12. D

    Qatar Airways recruiting Sri Lankans

    https://m.facebook.com/story.php?story_fbid=pfbid02SbwYpzWuHXi46hDQtj3voGiEWhKjnoRdwmAGZC3QzRNjiXJbaymDVKHbgcweA4QJl&id=100044228236357 World cup ekata kiyala thama danna widihata aaranchi. Kawada ain karaida kiyanna be. https://www.qatarairways.com/en/careers/global-recruitment.html
  13. D

    හොද Tourch Brand එකක්

    Current යද්දී use කරන්න හොද Tourch Brand එකක් කියන්නකෝ, දැන් තියෙන ඒවගේ ඉක්මනට battery සවුත්තු වෙනවා නැත්තන් ON/OFF කරන Switch එක සවුත්තු වෙනවා.

    No contents