Ow bn, me channel eke videos baladdi hithenawa, lankawe rajayawal walin lankawe minissunta monawada dena benifits kiyala bn“සුදන්තක” පට්ට චරිතයක්, මම මෙයාගේ වීඩියෝ සේරම වගේ බලල තියෙනවා. හොඳ දැනුමක් තියෙන, ලංකාව ගැන කැක්කුමක් තියෙන, පට්ට නිහතමානි චරිතයක්. පොරගේ ට්රැවලිං වීඩියෝවල අමුතු ෆීලිංග් එකක් තියෙනවා. බොරුනම් බලපල්ලා. එකක් දෙකක් බලද්දි ඇබ්බැහිවෙනවා. කොරෝනා හැදිලා ගෙදර ඉන්න කාගේ මං කාලෙ ගත කලේ මෙයාගෙ වීඩියෝ එක්ක. ඇත්තම කියනවානම් ඒ දවස්වල මම ලෝකෙ වටේ සංචාරය කළා වගේ.
True bn ..!“සුදන්තක” පට්ට චරිතයක්, මම මෙයාගේ වීඩියෝ සේරම වගේ බලල තියෙනවා. හොඳ දැනුමක් තියෙන, ලංකාව ගැන කැක්කුමක් තියෙන, පට්ට නිහතමානි චරිතයක්. පොරගේ ට්රැවලිං වීඩියෝවල අමුතු ෆීලිංග් එකක් තියෙනවා. බොරුනම් බලපල්ලා. එකක් දෙකක් බලද්දි ඇබ්බැහිවෙනවා. කොරෝනා හැදිලා ගෙදර ඉන්න කාගේ මං කාලෙ ගත කලේ මෙයාගෙ වීඩියෝ එක්ක. ඇත්තම කියනවානම් ඒ දවස්වල මම ලෝකෙ වටේ සංචාරය කළා වගේ.
රට යන්න විදි ඕන තරම් තියනවා. ගොඩක් එවුන්ට උවමනාවක් නෑ.ඕකා කියන විදියට ලංකාවේ උන් ට රට යන්න පුළුවන් නම් මෙලහකට මේක කාන්තාරය ක්.