-> කිරිබත්ගොඩ ඥානානන්ද හිරිවඩුන්න සිරි මහා බෝධිය අසල දේශනාවක් පවත්වනවා. මේ දේශනාවේ අවසානයට කිරිබත්ගොඩ ඥානානන්ද මහන බමුණා හිරිවඩුන්න සිරි මහා බෝධියට නිග්රහ කරනවා. නිග්රහ කරන්නේ බුදුන්ගේ හෙළ බොදු ඉතිහාසය හෑල්ලුවට ලක් කරලා. මේ කොටස video එකෙන් ඉවත් කරලා. මෙතන "මහන බමුණා" කියන්නේ බුදුන් වහන්සේ...