1. Pundit

    ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද ?

    සමහරක් countries වල තියෙනවා . උන් බොහෝ දුරට ආඩම්භර වෙන්නේ තමන් ගිය university එක ගැන කියලා. ශ්‍රී ලංකාවේ University යන එවුන් අඩු නිසා schools වල නම් ඔළුව උඩ තියාගෙන ඉන්නවා. තමන්ගේ social media profile එකෙත් දාගෙන ඉන්නේ school එකේ නම. පිටරට එවුන්නම් බහුතරයක් දාගෙන ඉන්නේ තමන් ගිය university එකේ නම
  2. Pundit

    ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද ?

    හැම රටකම ඔය තත්වේ නැහැ . ශ්‍රී ලංකාවේ ඔය තත්වය දරුනුවටම තියෙනවා කියන එක අපි කව්රුත් හොඳින් දන්නා දෙයක්
  3. Pundit

    ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද ?

    හැබැයි ඔය තත්වය දරුණුවටම තියෙන්නේ ලංකාවේ
  4. Pundit

    ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද ?

    ඒකත් වැරදියි! බුදුරජාණන් වහන්සේ ද දේශනා කළේ උපතින් නොව ක්‍රියාවෙන් පුද්ගලයා උසස් හෝ පහත් වන බවයි
  5. Pundit

    බිම් චූන් අලුත් offer එක තාම ගත්තේ නැද්ද?

    බිම් චූන් කියනකොට මට මතක් වෙන්නේ බෑන් චූන්
  6. Pundit

    ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද ?

    බටහිර රටවල්වලට සාප්ක්ෂ්ව ඇයි අපි "ඔයා ඉගෙන ගත්තේ මොන ස්කූල් එකේද?" කියන ප්‍රශ්නෙට ඇබ්බැහි වෙලා තියෙන්නේ ? පොඩි කාලේ ඉඳන්ම අපි හිතනවා, අපේ ස්කූල් අනන්‍යතාව ජීවිත කාලෙම අපිත් එක්කම එනවා කියලා. අලුත් කෙනෙක්ව මුණගැහුණු ගමන්ම අපි අහන්නේ "ඔයා කොහෙද ස්කූල් ගියේ ?" කියලා, නැත්නම් "කීවෙනි බැච් එකද?"...
  7. Pundit

    උබලට කොයින්ද මිවා BYD shark

    PHEV (ප්ලග්-ඉන් හයිබ්‍රිඩ්) වාහනයක නඩත්තු වියදම්, සම්පූර්ණ විද්‍යුත් වාහනයකට (Full Electric / EV) වඩා වැඩියි. EV එකක තියෙන්නේ බැටරියක් සහ මෝටරයක් විතරයි. ඒත් PHEV එකක බැටරියට අමතරව සාමාන්‍ය පෙට්‍රල් එන්ජිමකුත් තියෙනවා. ඒ කියන්නේ ඔයාට පද්ධති දෙකක්ම නඩත්තු කරන්න වෙනවා. PHEV එකේ පෙට්‍රල් එන්ජිමක්...
  8. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    ඕක දැනගන්න news ඕනේ නැහැ. වැලිකඩ ඡන්දයක් තියෙනවා කියන එකෙන් අපි අදහස් කරන්නේ ඡන්ද කාලය ලං වෙනකොට උඹ සපෝට් කරන හොරුන්ගෙන් බහුතරයක් වැලිකඩ ඉඳියි කියන එකයි 😂
  9. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    මම එක සැරයක් කිව්වනේ. ගාණ කියන්න බැහැ, අලුත් අය ඇතුල් වෙන වේගෙට මම ගණන් කරලා ඉවර වෙන්න කලින් ගාණ වෙනස් වෙනවා :D
  10. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    ගාණ කියන්න බැහැ බං, අලුත් අය ඇතුල් වෙන වේගෙට මම ගණන් කරලා ඉවර වෙන්න කලින් ගාණ වෙනස් වෙනවා :lol:
  11. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    ෆයිල් 400ක් ගැන ඔයා දන්නවා නම්, හිරේ ඉන්න ගාණ ගැනත් දැනගෙන ඉන්න එපැයි 😄
  12. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    රට කාපු පෙරේතයෝ ටික දැන් ඉන්නේ වැලිකඩ. ගිහින් බලපන්
  13. Pundit

    Questions ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක

    දැන් උඹ කියන්න හදන්නේ එළකිරියේ රජා මම කියලද ? යකෝ මම gtrz නම් මේකේ කුණුහරප කියාගෙන කැරකෙන එවුන්ට හොඳ පාඩමක් උගන්නනවා
  14. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    අනුර ගිවිසුම බිඳලා රට ආයෙත් වැටෙන්න දුන්නේ නැහැ. ඉලක්ක සපුරලා හැකි තැන්වල සහන ගත්තා. කජු සීයලාට ගිවිසුම් ගහන්න ලේසියි . ගිවිසුමක් හරියට කරගෙන යන එකයි අමාරුම කොටස. 2025 දෙසැම්බර් අවසානයට තිබ්බ සියලුම ඉලක්ක සපුරාලා තියෙනවා කියලා IMF එක කියලා තියෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට අවසන්, ඒ...
  15. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    ආණ්ඩු බොහෝවිට ගිවිසුම් අතහරින්නේ නැහැ. ඒ වෙනුවට ඒවායේ කොන්දේසි වෙනස් කරගන්න උත්සාහ කරනවා. අනුරගේ රජය කලෙත් ඔන්න ඕකයි
  16. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    ගිවිසුමේ ඉලක්ක නීතියට දාලා ඊළඟ ආණ්ඩුවේ අත් බැඳලා ගියේ රනිල්මයි. ඉතින් අනුරට ඒක දිගටම කරන්න සිද්ධ වුණේ ඇයි කියලා අහන්න ඕන රනිල්ගෙන්මයි
  17. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    මම මෙතන කියන්නේ රනිල් ප්‍රශ්ණ විසඳපු විදිහ ගැන :lol: හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන්න එපා
  18. Pundit

    Questions ගේමක් ගහලා gmx mail එකක් හදාගත්තා - EU වල ලොකුම එක

    යකෝ මම Gtrz නම් මුලින්ම කරන්නේ මේකේ ඉන්න පොලිටික්කෝ ටිකයි අසහනය කාරයෝ ටිකයි අයින් කරලා දාන එක
  19. Pundit

    පචයාගෙන් තවත් සහන: ලාෆ්ස් ගෑස් රු .1,775 කින් ඉහළට!

    සරලවම කිව්වොත්, රනිල් IMF එකෙන් ණය අරන් කරපු දේ හරියට තද උණක් හැදුණ ලෙඩෙකුට දොස්තර කෙනෙක් පැරසිටමෝල් පෙත්තක් දීලා උණ බැස්සුවා වගේ වැඩක්. පැරසිටමෝල් පෙත්ත බිව්වම උණ බැහැලා, ඇඟට ලොකු සනීපයක් දැනෙනවා. හැබැයි ඒකෙන් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. උණ හැදෙන්න හේතු වුණු ඇඟ ඇතුළේ තියෙන ලෙඩේ හොයලා ඒකට බෙහෙත් කළේ...

    No contents