1. Colours

    US War Plane ලංකාවර බස්සන්න දුන්නෙ නැති එක හොදයි නරකයි දෙකම

    ඒ දවස් වල ඉදන්ම russia එක්ක shape එකේ හිටියනම් ලොකු අවුලක් වෙන්නේ නැහැනේ..... හැබැයි උන්ට sanctions තියෙනවා deal කරන්න අමාරුයි .
  2. Colours

    Wagonr fx Petrol

    bump , 25 k withara karaine engine capacity eke hatiyata, danne nm na assume karala kiwwe.
  3. Colours

    සුද්දන්ට මුල්තැන

    foreigner කෙනෙක් සෙට් කර ගත්තනම් වාහනේ ටික වෙලාවකට දීල අවුලක් නැතුව full tank කර ගන්න පුළුවන්නේ එහෙනම් :D එහෙම උනොත් එකම සුද්දා වෙන වෙන වාහන වලින් එයිනේ ෂෙඩ් එකට :D
  4. Colours

    අනුරගේ EV තියරිය සහ සොයාගත් ලෝකේ එකම ජනපති

    මේ තියෙන විදියෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් ඇති කෙළවෙන්න , යුද්දේ පටන් අරන් සති දෙකයි එකේ impact එක කොහෙවත් ඉන්න අපිට ආව , කිසිම backup plan එකක් නැ.
  5. Colours

    අනුරගේ EV තියරිය සහ සොයාගත් ලෝකේ එකම ජනපති

    ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සෙට් එකයි , electricity කොහොමද අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කොහොම කියල මතක් වෙන්නේ කෙලවුනම තමයි , නැව් එන්න ගත්තම ආයේ අමතකයි, නැත්නම් 2022 කාපු කට්ටේ හැටියට මේවට විසදුම් දැන් implement වෙලා තියෙන්න ඕන .
  6. Colours

    Sugar Lips ටත් බඩු හරි!

    දැන් ඉතින් වඩාගෙන tiktok කරයි
  7. Colours

    කෝටියක් තිබ්බා නම් මොකක්ද ගන්න වාහනේ

    මේ දවස් වල ආසම වාහනේ මේක peugeot 3008 , හැබැයි ඉතින් කොටියට වඩා වැඩි හැබැයි .
  8. Colours

    අනුරට ආයේ දෙන් නෑ..Confirmed

    මදැයි අරගල කරලා උගතුන් රට කරන්න යැව්වා :D
  9. Colours

    SLT Unlimited Package වලට update කරපු අය පොඩ්ඩක් වරෙන්

    package eka update wenakan use karapu dawas gaanai , aluth eke current moth ekai , aluth eke next month ekai thama harinm enna ona , eeta passe idan normal amount eka thama . branch ekata gihin complain ekk daala balanna , call center wala melo rahak nathi ewun set wenna puluwan.
  10. Colours

    Used vezel vs Brand new wagon r

    taft , roomy, yaris wage balanna oya budget ekata.
  11. Colours

    චීනේ සහ රුසියාව යුද්දයට මැදිහත් වෙයිද?

    putin atha daana ekk na trump shape eke thiya gaththe nathnm uta awasi ukraine war ekdi .
  12. Colours

    Saudi refinery on fire 🔥 I

    මේ දවස් වල middle east පැත්තෙන් එන $ income එකත් අඩු වෙලානේ ඇත්තේ , ආයෙත් fuck වෙයිද මෙහෙම ගියොත් . මොකද ලංකාවේ economy එක ගැට්ටේ තියෙන එකක්නේ .
  13. Colours

    පැලවත්ත threesome 🧑‍🦱🧑‍🦰🧑‍🦱

    ehema ekk hoya ganna nahne reddit wala
  14. Colours

    My 2nd Vehicle.

    ela ela :love:
  15. Colours

    🇱🇰 අලුත් ක්‍රිකට් සභාපති 🏏කවුද මේ ක්‍රිකට් පිටියේ හැන්ඩියා?

    ඔකේ අපිට නොපෙනෙන දේවල් කොච්චර ඇතිද , SL cricket brand name එක use කරලා එන income මොනාද දන්නේ නැහැනේ ඒවායේ තියෙන රස දන්න නිසානේ ඔහොම එල්ලිලා ඉන්නේ .
  16. Colours

    හැම AI API එකක්ම පාවිච්චි කරන උන් වරෙන්

    chat gpt witharai use karanne , ekath free eka .
  17. Colours

    පරිණත ලිගුවක ලක්ෂණ 😂

    කවුද ගෑනියෙක් දාල තිබ්බේ.

    No contents