1. Positive1

    Random කතා - උදව්වක් ඕනනම් කියන්න.

    ඔව් කාලෙකට කලින් ජොබ් එකත් නැති වෙලා හොදටම හිර වෙලා ඉන්නකොට ආච්ච් නැති උනා. මම කාලයක් තිස්සෙ අඩුරන සල්ලි තියන යාලුවෙක් උන්න, කියල තිබුනෙ ඕනෙ දෙයක් තියනවනම් කියන්න කියල. ඒත් මම උදව්වක් ඉල්ලල තිබුනෙ නෑ. කරන්න දෙයක් නැති කමට මම පොරගෙන් ලක්ශයක් ඉල්ලුව. ඒකත් දීල පාලර් එකේ බිලත් ගෙව්ව 90000 විතර. තව...
  2. Positive1

    Innocent Girl

    🫡
  3. Positive1

    Pick me, Uber සහ Sri Lanka Tourism.

    යාලුවනේ මට වැදගත් දෙයක් කියන්න තියෙනවා. දැන් PickMe, Uber drivers ලා foreign hires කරන එක ප්‍රශ්නයක් නෙවෙයි. Tourist කෙනෙක් car එකක් ඉල්ලනවා, driver ගිහින් pick කරලා drop කරනවා — ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් සමහර drivers ලා, middlemen ලා, පොඩි groups හදාගෙන chauffeur services සහ tours අඩුම...
  4. Positive1

    දුන්නොත් දානය ලැබෙයි නිධානය! | භෝජන සූත්‍රය, දානානිසංස සූත්‍රය, සුමනා සූත්‍රය, වේලාම සූත්‍රය

    වැරදි කරන අය ඉන්නව ඒව වැරදි නෑ කියන්න බෑ. ඒත් හොදින් දර්මයේ හැසිරෙන හාමුදුරුවරුත් ඕනෙ තරම් ඉන්නව. අනික හාමුදුරුවරු වැර්දි ක්ලා කියල ඒකට බුද්ද දර්මය පලි නෑ මචං. ඒක නිසා වැරද්දක් තියන තැන ඒක හෑල්ලු කරල කතා කලාට කමක් නෑ මේ වගේ ත්‍රෙඩ් චාටර් කරන්නෙ නැතුව.
  5. Positive1

    Water board එකේ උන්නම් අනේ මන්ද.

    කපන්නනම් පුලුවන් බන්. දැනනම් සලකා බලන්න ඕනෙ.
  6. Positive1

    Water board එකේ උන්නම් අනේ මන්ද.

    ටැංකියත් ඉවරයි බන්
  7. Positive1

    Water board එකේ උන්නම් අනේ මන්ද.

    වාහනයක් යන්න බැරි ගානටම යට උනා.
  8. Positive1

    Water board එකේ උන්නම් අනේ මන්ද.

    ඊයෙ දවල් කඩුවෙල වෙලේ හන්දියෙ වතුර බටයක් කැඩිල හන්දියම යට උනා. ඊයෙ ඉදන් මේ වෙනකන් වතුර නෑ දැන් කෝල් කලාම කිව්ව රෑ 8වත් වෙයි කියල වතුර දෙන්න. :( ගෙදරක ලිදක් නැති අඩුපාඩුව මේ වගේ වෙලාවට තමා තෙරෙන්නෙ.
  9. Positive1

    කිරිය වැඩද ?

    නෑනෙ.
  10. Positive1

    කතරගම පාද යාත්‍රා යන්න ඉන්න අයට.

    ඔකඳ ඉඳන් පටන් ගන්නෙ අපිට. උඹ යනවනම් මට pm එකක් දාන්න.
  11. Positive1

    කතරගම පාද යාත්‍රා යන්න ඉන්න අයට.

    පහුගිය අවුරුදු හතරේ පාද චාරිකාවෙන් හම්බුන අත්දැකීම් එක්ක ලියන සටහනකි. 1. අවශ්‍ය තරම් වතුර රැගෙන යන්න. එක්කෙනෙක් ළග අඩුම ලීටර් දෙකක වතුර ස්ටොක් එකක් හැම වෙලේම මේන්ටේන් කරගන්න. විශේෂයෙන් කුඹුක්කන් ඔය - ලිංතුන - කටුපිල ආර කොටසේ වතුර ටැංකි අඩුයි සහ තියන ටැංකිවල වතුර ඉක්මන්ට ඉවර වෙනවා. හම්බෙන...
  12. Positive1

    Vehicle air freshener.

    ඕක තමා මම යූස් කරන්නෙ ඕකත් ඉතින් උපරිම දවස් 3 වගේ තියෙයි. මම ටුවරිසම් කරන නිසා ටිකක් කොලිටි එකක් බැලුවෙ.
  13. Positive1

    Vehicle air freshener.

    වෑන් එකකට යූස් කරන්න පුලුවන් හොද vehicle air freshener එකක් කියපල්ලකො. ටිකක් ගනන් උනත් කමක් නෑ. මේ තියන පොඩි පොඩි ඒව දවසයි දෙකයි උපරිම.
  14. Positive1

    උබලට ජරා විදිහට game දුන්න ලගම උන්ට හරි හතුරෝන්ට හරි උබ දුන්න සිරා return මොනවද ?

    පොඩි කාලෙ ගෙවල් පැත්තෙ කඩේක එකෙක් මට අතවර කරන්න හැදුව සෑහෙන්න, මාව බුලි කලා. අතවර කියන්නෙ sexually. මම ඉවසන් ඉදල අවුරුදු 22 විතර ඌට කකුලක් කඩෙන්නම ගැහුව. එතකොට ඌට වයස 78 විතර. මම ඌට ගැහුවට පස්සෙ ඌ ආයෙ ඇවිද්දෙ නෑ. දැන්නම් හිතෙනව මම කලේ පවු වැඩක් කියල.
  15. Positive1

    Perfume එකක් ගන්න.

    මෙහෙ කොහෙන්ද ගන්න පුලුවන්?

    No contents