facebook එකේ නීති ගෘප් එකක, පොලිස් ගෘප් එකක ඉන්න members ලා දාපු පෝස්ට්වල තිබුනා. නඩු නැති නිසා නිකන් කොල්ලො අල්ලන් ගිහින් ගංජා, අයිස්, කුඩු නඩු දානවා කියල.ඇත්තද මේ සිද්දිය?ගොඩක් වෙලාවට කොලඹ පැත්තේ තමා එහෙම අරන් යනවා කියල දාපු පෝස්ට්වල තිබ්බේ.අනික් පලාත්වලනම් කොහොමද දන්නෑ.උඹලා දන්නවද මේ ගැන?උඹලට...