මෙහෙම උන් අය ඉන්නවද??

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    අපේ පැත්තේ සීසර්ලා ආවම උන්ට ගහලා යැව්වා ගමේ කොල්ලො. ලේ පෙරාගෙන ගියේ . ආයේ බලාගමු කිව්වා තාම වාහනේ ඔය තියෙන්නේ . 🤭 . 4 දෙනෙක්ට ගැහුවා 8-9 කොල්ලො වටවෙලා අයිතිකාරයත් එක්ක අරුන් වැටි වැටි දිව්වේ .
     
    • Like
    Reactions: Naughtykolla48

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,713
    113
    සේදවත්ත
    ??? u mokatada duwanne?
    ඌ කැගහගෙන තමා සද්දෙට කොල්ලො ආවේ ගෙවල් අස්සෙන් , කොල්ලො අංකල්ලා ඔක්කම බැස්සා . අරුන් අයිතිකාරයව අල්ලන් ශර්ට් එකෙන් යතුර දාන්න හදනවා අයිතිකාරය ලොක් එක පිටට තද කරන් එම ගෙනියන්න බැ කිය කිය වලි. පස්සෙ ගමේ උන් බැහැල වලියක් උනාම අයිතිකාරයත් ගහන්න ගියා ඌ අරුන් පස්සෙ පැන්නුව කොල්ලො එක්කම අරුන් දිව්වා උන් වාහනේ ටිකක් දුර දාල පයින් ඇවිත් තියෙන්නේ . පට්ට සෝ එක බන් අලුත් කුනුහරප ගොඩක් ඉගෙන ගත්තා
     
    • Haha
    Reactions: Ryan08

    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    361
    352
    63
    අපේ පැත්තෙ කෙනෙකුගෙ වාහනයක් ඉස්සුවා. පස්සෙ ඇපකාරයන්ට ලියුම් ඇවිත් තිබ්බා නඩු දානවා කියල...හැබැයි තාමනම් මුකුත් නෑ දවස් 14 පහුවෙලා ගියත්.
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇත්ත. කොච්චර හිතවත් උනත් ඇප වලට නම් අත්සන් කරන්න නරකයි. අන්තිමට අත්සන් කරපු එකාට තමයි ඇප නැතිවෙන්නේ
     
    • Like
    Reactions: Honda.putha