1. N

    මොබයිල් ෆෝන් ගැන අදහන්න බැරි කතා 14ක්

    මොබයිල් ෆෝන් ගැන අදහන්න බැරි කතා 14ක් මොබයිල් ෆෝන් කියන දේ අද බොහොම සුලභ දෙයක් වුනාට එක්තරා කාලයක් තිබුන මොබයිල් ෆෝන් එකක් කියන්නේ බොහොම සුඛෝපභෝගී භාණ්ඩයක් වෙච්ච. ඒ කාලෙ මගුලක් උනත් හොයද්දි මනමාලයා සෙල්ටෙල් එකක් පාවිච්චි කරනවානම් එකෙන්ම මගුල කෙරෙන තත්ත්වයක් තිබ්බෙ ටිකෙන් ටික කාලය වෙනස් වෙනවා...
  2. N

    ගෙයක් කුළියට ගන්නකොට මේ දේවල් 8 ගැන ඔබ සිතු

    ගෙයක් කුළියට ගන්නකොට මේ දේවල් 8 ගැන ඔබ සිතු ගෙයක් කියන්නෙ ඉතිං මහා බලාපොරොත්තු ගොඩක් පුරවපු තැනක්නෙ. සතුට, ආරක්ෂාව, ආදරය, පෞද්ගලිකත්වය, පහසුව වගේ දේවල් ගොන්නක් වෙනුවෙන් ගෙයක් හදන අයත්, ‍හදපු ගෙයක් ගන්න අයත්, ගෙයක් කුළියට ගන්න අයත් ඉන්නව. අද අපි කතා කරන්නෙ ගෙයක් කුළියට ගන්න අය ගැන. ඒ අය ගෙදරක්...
  3. N

    ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7ක්

    ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7ක් මිහිපිට අපා දුක් විඳින්න සලස්සන ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය 7ක් මත්බව කියන්නෙ පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් වෙන දෙයක්. සමහරුන්ට හැඟීම් සහ විඳීම්ම ඇති ජීවිතේ මත් බවක් ලබන්න. තවත් සමහරුන්ට මේ හැඟීම් සහ විඳීම් තව ටිකක් මුවහත් කරගන්න හරි බොඳ කරගන්න හරි වෙනත් ආධාරකයක් අවශ්‍ය...
  4. N

    මෙඩිකල් ටර්ම්ස් වල තේරුම්

    මෙඩිකල් ටර්ම්ස් වල තේරුම් ලෙඩ රෝග සම්බන්ධයෙන් නිතර ඇහෙන මේ මෙඩිකල් ටර්ම්ස් වල තේරුම් දැනගෙන ඉන්න එක වටිනවා දොස්තර මහත්තුරු කියන දේවලුයි එක එක මෙඩිකල් ටර්ම්සුයි පටලවගෙන අමාරුවෙ වැටිච්ච අය ගැන විහිලුකතා අපි ඕන තරම් අහල තියනවනෙ. චූ කරලා (chew) බෙහෙත ගන්න කිවුවම බේත් බොන්න කලින් හැමදාම චූ කරල...
  5. N

    Top Cartoon Intro's from 80's & 90's

    dy3RTFFhSYs XSMnEq5aPDE
  6. N

    මේ දේවල් 11න් ඇත්තටම පිළිකා හැදෙනවද?

    මේ දේවල් 11න් ඇත්තටම පිළිකා හැදෙනවද? හැමෝම බය වෙලා ඉන්න මේ දේවල් 11න් ඇත්තටම පිළිකා හැදෙනවද? පිළිකාව කියන්නෙ මේ වෙද්දි මුලු ලෝකයක්ම බයෙන් වෙලන්න සමත් වෙලා තියන රෝගයක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. පිළිකා තත්ත්වයකින් පීඩා විඳින මිනිස්සු විතරක් නෙමෙයි, පිළිකාවක් තමන්ට හැදේවිය කියලා ‍ෆෝබියා...
  7. N

    අති සුන්දර ගලබොඩ ඇල්ල

    අති සුන්දර ගලබොඩ ඇල්ල ලංකාවේ අතිශය ජනප්‍රිය දිය ඇලි වගේම බෙහෝ දෙනා නොදන්න අති සුන්දර දිය ඇලි තියෙනවා. මේ ඒ වගේ ගොඩාක් ජනප්‍රිය නැති දිය ඇල්ලක් ගැන හෙලිදරව්වක්. මේ දිය ඇල්ල බලන්න යන එක හිතන තරම් ලේස වැඩක් නෙවෙයි. මොකද මේ දිය ඇල්ල බලන්න යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි කෝචිචියෙන් යන එක. මෙතෙන්ට ලඟා...
  8. N

    හොරට බීපු කොල්ලන්ගෙ ආතල් කතා 7ක්

    හොරට බීපු කොල්ලන්ගෙ ආතල් කතා 7ක් තාත්තගෙ ෂොට් එකෙන් හොරට බීපු කොල්ලන්ගෙ ආතල් කතා 7ක් දැන් බොන සෙට් එක අතරෙ අතලොස්සක් ඉන්නව තාත්තගෙ ෂොට් එකෙන් හොරට බීපු එවුන්. ඉතිං ඔය අතලොස්ස අතරෙ රස කතා ගොඩක් තියෙනව. ඔය රසකතා ගොඩට අපි තාත්තලගෙන් කාපු පාරවල් ගැන ලියන්නෙ නෑ තමයි. මේ ලියන්න යන්නෙ හොරෙන් බීපු...
  9. N

    සුරතලේට හෝ ඇති කරන්න තහනම් සතුන් වර්ග 7 ක්

    සුරතලේට හෝ ඇති කරන්න තහනම් සතුන් වර්ග 7 ක් ලංකාවේ සුරතලේට හෝ ඇති කරන්න තහනම් සතුන් වර්ග 7 ක් අපි ඕනම කෙනෙක් කැමතියිනේ හුරතලේට සතෙක් හදන්න. ගොඩක් වෙලාවට ගොඩක් කට්ටිය ඇති කරන්නේ බල්ලෝ නැත්තං පූසෝ තමයි. හැබැයි සමහරු පොඩ්ඩක් එතනින් එහාට ගිහින් ඔය හාවෝ, ගිනියා ඌරෝ, කුරුල්ලෝ එහෙමත් ඇති කරනවා. සමහරු...
  10. N

    ලෝකයේ අමුතු අමුතු පාරවල්

    ලෝකයේ අමුතු අමුතු පාරවල් Source
  11. N

    ගුවන් යානයේදී සිදුවන ඔබ නොදත් රහස් 10

    ගුවන් යානයේදී සිදුවන ඔබ නොදත් රහස් 10 1raGFPXo6Dk
  12. N

    නූබ්රා නිම්නය

    නූබ්රා නිම්නය සොනාම් ලේ සහ සෙරෙන්ජ් මෙනවිය සමග ඔවුන් දෙපළගේ මෝටර්රථ දෙකෙන් අප මේ යන්නේ ලඩාක් දේශයේ සුන්දරම නිම්නය සේ සැලකෙන නූබ්රා නිම්නය වෙතය. ලෙහ් වලට ඊශාන දෙසින් ලඩාක් කඳුපංතියට එපිටින් නූබ්රා නිම්නය පිහිටා ඇත. වසත් සමයේ නෙක වනමලින් විචිත්‍රවත් වූත් තෘණ භූමි, තුරුබිම් වලින් අලංකෘත වූත්...
  13. N

    ලොව සාමකාමීම රටවල් දහය

    ලොව සාමකාමීම රටවල් දහය සතුටින් මෙලොව කොහේ හෝ ජීවත් වීමට හැකිනම් අගනේ යෑයි, ඇතැම් පුද්ගලයන් සිතන්නේ තම ජීවිතයේ බොහෝ කලක්‌ ගෙවුණු පසුවය. එහෙත් තම ජීවිත කාලය පුරාම සතුටින් මෙන්ම සාමකාමීව ලෝකයේ වාසය කිරීමට සුදුසු පරිසරයක ජීවත්වීම සෑම මිනිසෙකුම භාග්‍යක්‌ කොට සලකන බව නොරහසකි. වර්තමානයේ ඇතැම් රටවල...
  14. N

    ලෝක-ප්‍රකට අද්භූත ස්ථාන 10ක්

    ලෝක-ප්‍රකට අද්භූත ස්ථාන 10ක් ලෝක-ප්‍රකට අද්භූත ස්ථාන 10ක් හොල්මන්, අවතාර, අදෘශමාන ආත්ම සැරිසරන බව කියන ලෝක ප්‍රසිද්ධ ස්ථාන බොහොමයි. එවැනි ස්ථාන 10ක් ගැන කියන්න තමයි අපි අද ලියන්න හදන්නේ.. සාමාන්‍යයෙන් හොල්මන් කිව්වම හිටි හැටියේම පෙනී හිටලා, බලන් ඉන්නා පිරිස් ටිකක් බය කරලා අතුරුදහන් වෙන...
  15. N

    8 Types of couples on Valentine

    :D:D:D L63JiboZhvg
  16. N

    වෙන රටකට යන්න දන්නෙ නැති අයට උපදෙස් 7 ක්

    වෙන රටකට යන්න දන්නෙ නැති අයට උපදෙස් 7 ක් වෙන රටකට යන්න හීනයක් තියෙන, ඒත් පටන්ගන්නෙ කොහෙන්ද කියලා දන්නෙ නැති අයට උපදෙස් 7 ක් “රටකින් එහා ඉගිලී තනි වෙන්න බෑ” කියලා කිව්වට අපි ගොඩක් දෙනෙක්ගේ හීනයක් තියෙනවා වෙන රටකට ගිහින් පදිංචි වෙන්න. හැබැයි වෙන රටකට කිව්වට වනුආ‍ටු වලට, ස්වාසිලන්තෙට යන්න...
  17. N

    ඕනෑවට වඩා ලැඡ්ජා බය යනු සමාජ භීතිකාවය

    ඕනෑවට වඩා ලැඡ්ජා බය යනු සමාජ භීතිකාවය "ගෑනු ළමයෙක්‌ හරි පිරිමි ළමයෙක්‌ හරි ලැජ්ජා බය ඇතිව හැදෙන්න ඕනෑ නැත්තං සමාජයටම මහ වින්නැහියක්‌ වෙන්නේ" මේ කතාව කුඩා වියේ පටන් ඔබ අප කොතෙකුත් වැඩිහිටියන්ගෙන් අසා ඇති. ඒ අනුව ලැඡ්ජා බය ඇතිව හැදුණු ළමයින් පාසල තුළ හොඳ හික්‌මීමක්‌ ඇති ළමයින් වෙනවා. ගුරු...
  18. N

    සිංහල රොක් ගීත 7 ඔබත් දන්නවාද?

    සිංහල රොක් ගීත 7 ඔබත් දන්නවාද? ලංකාවෙන් බිහිවුණු මේ විශිෂ්ට සිංහල රොක් ගීත 7 ඔබත් දන්නවාද? රොක් කියලා කිව්ව ගමන් ගොඩක් දෙනෙක් හිතන්නේ ගිරිය යටින් කෑ ගහන, කණ පැලෙන සද්දෙන් වාදන භාණ්ඩ ප්ලේ කරන සංගීතයක් කියලා. ඒ කිව්වේ රොක් දන්නෙ නැති සහ රොක් වලට අකමැති අය. හැබැයි ඇත්තටම රොක් සංගීතය කියන්නේ ඊට...
  19. N

    ලංකාවේ Off-Road යන්න හොඳම වාහන මෙන්න මේවායි

    ලංකාවේ Off-Road යන්න හොඳම වාහන මෙන්න මේවායි 1. Mitsubishi Pajero Pajero බොහොම ජව සම්පන්න රථ. ඒවගේම ගමන් කරන්නාගේ සුවපහසුව ගැනත් හොඳින්ම හිතලා තිබෙන ජීප් රථ මොඩලයක්. Pajero සියල්ලම පාහේ 4X4 උනාට අපි කතා කරන්න යන්නේ එක මොඩලයක් ගැන. ඒ තමයි අප කවුරුත් පළාත් සභා මොඩ්ල් කියා හඳුන්වන අපුරු...
  20. N

    අනිවා නැරඹිය යුතු හොල්මන් චිත්‍රපටි 10ක්

    අනිවා නැරඹිය යුතු හොල්මන් චිත්‍රපටි 10ක් හොල්මන් චිත්‍රපටි පිස්සෙක් අනිවා නරඹා තිබිය යුතු Horror films 10ක් හොල්මන් ෆිල්ම් බලනවද කියල ඇහුවම සමහරු කියන කතාවක් තමයි “අපෝ බයවෙන්න කියලා සල්ලි වියදම් කරගෙන, ඩේටා නාස්ති කරගන්න අපිට පිස්සුද?” කියල. ඒ සමහරු එහෙම කිවුවට නියම හොල්මන් ෆිල්ම් රසිකයො නම්...

    No contents