ශ්‍රී ලංකාව කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරපු බදු ප්‍රතිපත්ති නිසා, ජැපනීස් බයික්ස් direct import කරන එක මිල අධික වුණා. බදු නියම කළේ එන්ජින් ධාරිතාවට සහ වාහනයේ වටිනාකමට අනුව. මේ නිසා සමහරක් බයික්ස් වලට ගෙවන්න වුණු බදු මුදල බයික් එකේ වටිනාකමට වඩා වැඩි වුණා. මේ හේතුව නිසා අද සාමාන්‍ය මිනිහෙකුට ජපන්...