1. D

    කෝච්චි Fans la ඇතුලට එන්න

    E kiwwe normal railway line ekak wage ekak da bn ?
  2. D

    කෝච්චි Fans la ඇතුලට එන්න

    Ehema newei bn mama kiyanne kawada hari dawasaka kadawatha wage paththaka idala trains walin enna haduwoth makumburen LRT ekata maru nowi ekama train ekaka yanna puluwan widihe system ekak hadanna bari da ? Dan normal tracks wala yana trains ma electrify karala wage
  3. D

    කෝච්චි Fans la ඇතුලට එන්න

    ගෝටා නතර කරපු mono rail එක අත්තටම හොදද ? නරකද ? Mono rail වලට වඩා හොද railway system එකක් හදන්න බැරිද ? Mono rail කියන්නෙ දැන් ජනප්‍රියත්වය අඩු වෙලා යන railway system ekakne bn. Me videos wala kiyana widihata
  4. D

    youtube help

    Ow bn. Lankawe witharak newei bn lokema thiyenawa
  5. D

    youtube help

    මේකෙ ඉන්න Youtube කරන අය ගෙන් පොඩි advise එකක් ඕනෙ. මේ වගෙ youtube channel එකක් කරන්න හිතා ගෙන ඉන්නවා movie summary ගැන. මේව monetize කරන්න බැරිද මේ කියල තියෙන විදිහටවත් ? https://youtu.be/H4FjbP1sId0 Copyright case දා ගන්නෙ නැතුව කොහොමද මේ වගේ channel එකක් කරගන යන්නේ
  6. D

    මේ වගේ youtube channels වලට copyright case එන්නෙ නැද්ද ?

    https://youtube.com/@sinhalamoviecaps https://youtube.com/@BuzzRecaps Thawa pita ratawalath hena godak thiyenawa me wage channels. සමහර channels වල film eke නම title eke දාන්නෙ නැතුව comments වල දානව, samahara un film eke nama video ekema yana widihata danawa. Me wage youtube channel ekak...
  7. D

    අඩු කුලේ එවුන් ජපන් ගිහාම

    Muu sinhalen pora talk dunnata ara kella nagitala eddi baya wena widiha balapnko
  8. D

    අඩු කුලේ එවුන් ජපන් ගිහාම

    U danatama dannawa athi bn. Fb eke ema thenama oya video eka share wenawa, comments wala hema thenama uta benala thama thiyenne
  9. D

    අඩු කුලේ එවුන් ජපන් ගිහාම

    අර කෙල්ලො දෙන්න මූව ගනන් ගන්නෙවත් නෑ ඕයි, පට්ට විනයක් තියෙන රටකට ගිහිල්ල මූ පොර වෙන්න යනව, මෙහෙම එවුන් හැදෙන්නෙ කවද හරි දවසක පට්‍ට racism (කලු, සුදු) තියෙන රටකට ගිහින් ඔය වගෙ පොර talk දෙන වෙලාවක
  10. D

    MOVE ALL THALAWATHUGODA SPAS

    Thalawathugoda paththe inna minissuma owata wirudda wela udgoshane karapalla bn. Hamuduru gollath ekathu kara gana
  11. D

    Car antifog film help ?

    Ow neda bn
  12. D

    Car antifog film help ?

    Rainx ganna thiyenne koheda bn
  13. D

    Car antifog film help ?

    Guys, me wage anti fog film gahapu aya kauda inne ? Meka set karala kalayak gihama mirror eke fungi wage badenawada ? Mata eka thanakin kiwwa aye ehema fungi wage awama polish karalawath yawanna berilu kiyala
  14. D

    Sri Lankan Airline online booking

    Sri Lankan Airline melbourne direct flight ekata tickets online book karata passe wheelchair danna barida bn online gihin. Mama gihin ticket eke refference no. Eka dila last name eka dunnama invalid kilaya enawa bn. Melo rahak nathi website. Puduma amaruwak nebn wadak kara ganna gihama thiyenne...

    No contents