Car antifog film help ?

DXB2021

Well-known member
  • Sep 15, 2021
    516
    473
    63
    Screenshot_20230301_105514_Daraz.jpg
    Guys, me wage anti fog film gahapu aya kauda inne ? Meka set karala kalayak gihama mirror eke fungi wage badenawada ?
    Mata eka thanakin kiwwa aye ehema fungi wage awama polish karalawath yawanna berilu kiyala
     

    Attachments

    • Screenshot_20230301_154816_Daraz.jpg
      Screenshot_20230301_154816_Daraz.jpg
      473.1 KB · Views: 42
    • Like
    Reactions: kinkon

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,867
    2,709
    113
    View attachment 198686Guys, me wage anti fog film gahapu aya kauda inne ? Meka set karala kalayak gihama mirror eke fungi wage badenawada ?
    Mata eka thanakin kiwwa aye ehema fungi wage awama polish karalawath yawanna berilu kiyala
    Wax tikak ganna mirror akata hodana welawata...

    Nethnam rain x tikak spray karanna...owa alawala penawa aduwenna puluwan issrahata
     
    • Like
    Reactions: DXB2021

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,357
    3
    117,368
    113
    Gampaha
    මම කලින් වාහනේට ගහල තිබුණ.
    වතුර හිටින්නෙනං නෑ....

    හැබැයි,
    වැස්සක් නැති වෙලාවටත් රෑට පිටිපස්සෙන් ලයිට් වැදුනම තාරුකා පෙලින් එහා ඈත නිල් ගුවන්තලේ වගේ ගතියක් තියෙනව.... ඒ හින්ද ගලවල විසි කරා...
    ඕවයෙ එක එක කොලිටි තියෙනවද දන්නෑ...
     

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    516
    473
    63
    මම කලින් වාහනේට ගහල තිබුණ.
    වතුර හිටින්නෙනං නෑ....

    හැබැයි,
    වැස්සක් නැති වෙලාවටත් රෑට පිටිපස්සෙන් ලයිට් වැදුනම තාරුකා පෙලින් එහා ඈත නිල් ගුවන්තලේ වගේ ගතියක් තියෙනව.... ඒ හින්ද ගලවල විසි කරා...
    ඕවයෙ එක එක කොලිටි තියෙනවද දන්නෑ...
    Ow neda bn
     
    • Like
    Reactions: PHBhagya