1. madhawavish

    එට්කා ගහල ඉන්දියාවෙන් ටීම් එකක් ගෙන්නුව &#3505

    අපේ එවුන් එකක් ගැහුවොත් මාස 6ක් ඉන්ජර්ඩ් නෙ.....අන්න ඒකට ඉන්දියාවෙ එවුන් යක්කු වගේ....ඉන්ජරි දන්නෙවත් නෑ
  2. madhawavish

    එට්කා ගහල ඉන්දියාවෙන් ටීම් එකක් ගෙන්නුව &#3505

    එට්කා ගහල ඉන්දියාවෙන් ටීම් එකක් ගෙන්නුව &#3505 එට්කා ගහල ඉන්දියාවෙන් ටීම් එකක් ගෙන්නුව නන් හරි.... අදත් ඉනිමකින් පරාදයි තව ටිකකින්...කොහොමද ඉන්දියාවෙ එවුන් නෙලන නෙලිල්ල, පුජාරා, කෝලි, රහානෙ.......අපිට යකෝ විකට් 20කට ගහ ගන්ඩත් බෑ එවුන් 10ට ගහන එක.......එට්ක ගැහුවම ලගදිම ගෙන්නන එකයි තියෙන්නෙ...
  3. madhawavish

    Facebook hlp

    meke kenek okata extension ekak dala thibba......1 click all friend request cancel wena...
  4. madhawavish

    OS එක මොකක්ද

    Windows 8
  5. madhawavish

    autocad 2013 keygen එකක් තියෙනවද කවුරු හරි ගාව...

    autocad 2013 keygen එකක් තියෙනවද කවුරු හරි ගාව... :cool::cool::cool:
  6. madhawavish

    airtel ,dialog nightime data package මොනාද තියෙන්නෙ

    airtel ,dialog nightime data package මොනාද තියෙන්නෙ එවුන්ගෙ සයිට් වල හැම එකම දාල නෑ වගේ....පුලුහන් නන් එයාටෙල්, ඩයලොග් කස්ටියගෙ නයිට් ටයිම් පැකේජ් සෙට් එකම දාන්ඩකො....
  7. madhawavish

    dongal sim එකේ මැසේජ් delete කරන්නේ කොහොමද

    thanks...man phone ekata dammahama,eke message walata gihing sim settings manage karanda thibba...eken delete karaki....rep++
  8. madhawavish

    dongal sim එකේ මැසේජ් delete කරන්නේ කොහොමද

    thanks meyala..........HUwawei...huwawei partner ekakimmada wade denda wenne
  9. madhawavish

    dongal sim එකේ මැසේජ් delete කරන්නේ කොහොමද

    dongal sim එකේ මැසේජ් delete කරන්නේ කොහොමද එයාටෙල් සිම් එකක්...පෝන් එකට දැම්මම මැසේජ් එනව.......ඩොන්ගල් එකට දැම්මම, ඉන්බොක්ස් ක්ලියර් කරන්ඩ කියනව.......ඇප්ප් එකෙන් මැසේජස් ඩිලීට් කරා...ඒත් අයෙ අර සීන් එකම කියනව...ඩොන්ගල් එකට මැසෙජ් එන් නෑ......වෙන සිම් එකක් දැම්මම ඩොන්ගල් එකට අවුලක් නැතුව...
  10. madhawavish

    පට්ට e library sites n e book sites ටිකක්

    potha enawada search karama
  11. madhawavish

    පට්ට e library sites n e book sites ටිකක්

    oya link eka yanneth nadda
  12. madhawavish

    පට්ට e library sites n e book sites ටිකක්

    mata penne mewaya copy right case hinda normal browsar walin link eka denne na wage hama pothema..
  13. madhawavish

    පට්ට e library sites n e book sites ටිකක්

    potha nan pennanawa..but ,link eka denne nane... tor browser eken gihilla download karanda puluhanlu......oya tor dalada thiyenne......ehenan tor browsaren me link ekata gihilla....oya pothe nama gahala search karanda...... http://zlibraryexau2g3p.onion
  14. madhawavish

    පට්ට e library sites n e book sites ටිකක්

    aa dan eke domain eka wenas wela meke thiyenne dan http://booksc.org/
  15. madhawavish

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    Obscene Publications Ordinance (2) for a subsequent offence committed after a conviction for the first offence, with imprisonment of either description for a term not exceeding six months and in addition with a fine not exceeding five thousand rupees, to do any of the following acts namely :-...
  16. madhawavish

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    හ්ම්ම්..පොර ඔය ෆීල්ඩ් එකේ පිලිගත්ත පොරක් හින්දයි මන් ඕක ඇහුවේ.... ඔය පත්තරේ තියෙන සිද්දි දෙක නන්, ඕව තව කෙනෙක්ට පෙන්නීමක් වගේ වෙනව නේද........අනික නන් ප්‍රසිද්ධ ස්ථානයක බලපු එහෙකුත් වෙනව......පනත ගැන නන් දන් නෑ ඉතින්..
  17. madhawavish

    ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

    ඔව් රියදුරාගෙ නම තමා කුමක්ද කියන්නෙ....අව්ලක් නෑනෙ

    No contents