චාලි ඔස්ටින් කවුරු උනත්, මොනා කරත්...පොර ගැන ඕනවට වඩා හොය හොයා ඉන්නවට වඩා, අපේ රටේ අපේ චන්දෙන් ඇවිල්ල ඉන්න මිනිස්සු අපේ ක්‍රිකට් හදන්ඩ මොනවද කරන්නෙ කියල ටිකක් හොයල බැලුවොත් නරකද......මොකද අපිට කොහෙවත් ඉන්න චාලි කෙනෙක්ට කියන්ඩ බෑනේ "වැඩක් බලාන යනව මනුස්සයෝ "කියල.....ඒත් දයාසිරි, බුකී සුමතිපාල වගේ...