OS එක මොකක්ද

මොකක්ද ඔයා දාගෙ&#3505

  • Windows XP

    Votes: 4 1.3%
  • Windows Vista

    Votes: 0 0.0%
  • Windows 7

    Votes: 53 16.9%
  • Windows 8 and 8.1

    Votes: 29 9.2%
  • Windows 10

    Votes: 179 57.0%
  • Windows 2000

    Votes: 1 0.3%
  • Mac

    Votes: 31 9.9%
  • Linux

    Votes: 12 3.8%
  • Kali Linux

    Votes: 3 1.0%
  • Other

    Votes: 2 0.6%

  • Total voters
    314

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    core 2 duo e 8400 3.0 ghz 6m cache windows 7 supiryatama tiyeyi

    7 එකට වඩා 8.1 මරුවට යනවා.
    මගේ කලින් මැශින් එකේ ස්පෙක්ස් ඕවා.
    8.1 දැම්මා.
    තත්පර 8 මැශින් එක බූට් වෙලා , වින්ඩෝස් ඔක්කෝම ලෝඩ් වෙනවා.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    7 එකට වඩා 8.1 මරුවට යනවා.
    මගේ කලින් මැශින් එකේ ස්පෙක්ස් ඕවා.
    8.1 දැම්මා.
    තත්පර 8 මැශින් එක බූට් වෙලා , වින්ඩෝස් ඔක්කෝම ලෝඩ් වෙනවා.


    sirawatama ? game's waltat 8.1 patta neda ?
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    7 එකට වඩා 8.1 මරුවට යනවා.
    මගේ කලින් මැශින් එකේ ස්පෙක්ස් ඕවා.
    8.1 දැම්මා.
    තත්පර 8 මැශින් එක බූට් වෙලා , වින්ඩෝස් ඔක්කෝම ලෝඩ් වෙනවා.



    යකෝ මම වින්ඩෝස් 10 දාගෙන පට්ට කට්ටක් කන්නේ!ලෝඩ් වෙන්නම හරි වෙලාව
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    windows 10

    ලැප් එක නම් පට්ට වෙලාවක් යනවා ස්ටාට් අප් එකට.
    හාඩ් ඩිස් යූසෙජ් එක 100 තියනවා විනාඩි 10ක් විතර
    මම ඒක නිසා ලැප් එක ස්ලීප් මෝඩ් දානවා. ලේසියෙන් රිස්ටාට් කරන්නෙ නෑ

    පීසී එකෙ නම් කිසිම අවුලක් නෑ
    ස්මූත්.
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මෂීන් එකට වින්ඩෝස් 10 දාන්න පුලුවන් ද​? අපේ ගෙදර butterfly මැෂිමක් තියනවා.වින්ඩෝස් 10 දාන විදිය කියපන්කො. :lol:

    Butterfly machine gena MANGLAgen hari SAGALAgen hari ahala balanna veyi. :yes: