⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Don't upset guys this is just one series our guys back inform very very soon. I'm sure it will මේක තමයි තව ටිකකින් මහේල දාන ට්වීට් එක

    :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Don't upset guys this is just one series our guys back inform very very soon. I'm sure it will මේක තමයි තව ටිකකින් මහේල දාන ට්වීට් එක

    :P

    චාලි එක්ක බුදියල මෙතන ට්වීට් කරන්ඩත් එනවා තව :rofl::rofl:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    තව මොහොතකින් පලවීමට නියමිත අදහස් කීපයක්.......
    බඩ වැඩි හින්ද තමා මේ සීරිස් එක පැරදුනේ....... -රිලාසිරි-
    yeah..all the best for the series win zimbabwians got...and this's a rebellious marigin of their cricket history...bad luck for the sl boys..have to regroup and do better in next time...yeahhh..oohh-මහේල ,සන්ගා ට්විටර් හරහා-
    චාලි ඔස්ටින් තමා මේ විනාශය සිදු කරන්නෙ ....ඕක තමා මේ රටේ කිරිකැට් කන්නේ.......-රිලාසිරිගේ අනුග්‍රහය ලබන ගොසිප් අඩවි-
    ඇත්ත වසයෙම්ම මේක අපේ ඉදිරි ඉන්දීය සන්චාරයට හොද පෙර පුහුනුවක්....එහිදී අපිට ඉතාමත් හොදින් සෙල්ලන් කරන්ඩ පුලුහන් වෙයි කියල මේ ප්‍රතිපලත් එක්ක බලාපොරොත්තු වුනෑකි..-මැටිව්ස්-
    මේ මේ..දැන් අපේ රටේ ක්‍රිකට් විනාශ වෙලා තියෙන්නෙ...මට දෙන්න මන් මේක හදල පෙන්නන්න...ඔය මහේලල සන්ගල තමා රෙකෝඩ්ස් බලාපොරොත්තුවෙන් මේ රටේ ක්‍රිකට් විආස කලේ...ඔව්
    -අර්ජුන-
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    චාලි එක්ක බුදියල මෙතන ට්වීට් කරන්ඩත් එනවා තව :rofl::rofl:

    19904933_322843178162082_1948679499770663495_n.jpg
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Sanga's tweets

    Deserved win for @ZimCricketv. I know how devastated the @OfficialSLC players, fans and team officials feel. This is when they need even -
    - more support, nurturing and patience. Correct measures put in place for for resurgence and improvement. Not a time for people with -
    - vested interests to score social and political brownie points and distract attention from actual facts
    . Quo Vadis Sri Lanka cricket?
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Breaking news !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    පාදයේ ආබාධයක් හේතුවෙන් මැතිව්ස් ඉන්දිය සංචාරයෙන් ඉවතට

    :lol::lol::lol:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හුරේරේ..........සංගගෙ ටිවීට් එක ඇවිල්ලා.............
    Kumar Sangakkara
    @KumarSanga2
    22m
    Deserved win for @ZimCricketv. I know how devastated the @OfficialSLC players, fans and team officials feel. This is when they need even -
    හිතපු විදිහටම සිම්බන්ට දිනන්ඩ පුලුහන් වුනා.....මට තේරෙනව කොච්චර මස්තබාල්දු හැගීමක්ද සිරි ලංකා ක්‍රීඩකයින්ට,ප්‍රේක්සකයින්ට,බලදාරින්ට තියෙන්නෙ කියල...එහෙම වෙන්ඩත් ඕන මන් නන් කියන්නෙ....
    .
    - more support, nurturing and patience. Correct measures put in place for for resurgence and improvement. Not a time for people with -
    සිරි ලංකා ක්‍රිකට් වලට සහයෝගය දීල ඉවසිල්ලෙන් රැකබලාගන්න ඕන කාලයක්...ඉස්සරහට රැක බලාගෙන දියුනු කරගන්ඩ ඕන අපි..මෙතනම පැල් බැදන් ඉන්නෙ නැතුව......
    .
    - vested interests to score social and political brownie points and distract attention from actual facts. Quo Vadis Sri Lanka cricket?
    දයාසිරිල මිනිස්සුන්ගෙ අවදානෙ ගන්ඩයි..දේසපාලන ජීවිතේ රැක ගන්ඩයි ඇත්ත ප්‍රශ්න මග ඇරල කතාකරන්ඩ හදනවා...ශ්‍රී ලංකා ක්‍රිකට් ඔබ කොහිද යන්නෙ...
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    CT එකේ ඉන්දියන් කාරයොන්ට 323 එලවලා ගැහුවම නියම team එක තමයි අපි. team එකට බැනලා වැඩක් නෑ. මැතෙව්ස් නායකයෙන් විදියට fail. ඒත් player කෙනෙක් විදියට team එක ගොඩගන්න පුලුවන් ඌට. සංගලගේ ඉදන් වැරදි ඕවා ඒත් සංගාටත් බැනලා වැඩක් නෑ. ඔය team එකේ batting line up එකට kjp thawa හොද playersලා දෙන්නෙක් වත් තියාගන්න ඕන. බෝලින් නම් මාලිංගට ගොඩ එන්න අමාරු වෙයි කුලෙත් හරියන්නේ නෑ. ස්පින‍ර්ස්ලා නම් ඉන්නවා. ඒත් හොද fast බෝලර්ස්ලා ටිකක් ගේන්න වෙයි. නුවන් ප්‍රදීපුත් තව කොච්චර කල් ගහයිද දන්නේ නෑ. TP වගේ නැතුව ඊලගට හොදට හදලා ගන්න පුලුවන් හොදම එකා තමයි දසුන් චානක. අර කාලකන්නි සීක්කුට දුන්න චාන්ස් ටික දසුන්ට දෙන්න තිබ්බා.
    අමාරු කාලයක් තමයි යන්නේ. ඒත් අපේ උන් ගොඩ ඒවී. ඉවසමු එතකන්.
    මැතෙව්ස් හරියන්නේ නැත්තම් තරංග එක්ක දැම්මම 2019 බලලා team එක හදන්න වෙනවා. වෙන කවුරුවත්ම නෑ captaincy එකට සුදුසු. බලමු. අපි බැන බැන ඉදලා වැඩක් නෑ. ඉදියන් පරයෝ වගේ වෙන්න ඕන නෑනේ අපි.
     
    American Chopper

    Junior member
  • Jul 8, 2017
    37
    14
    18
    let's ban cricket in Sri Lanka. cricket is time and money wasting sport. football is better than cricket. now in terms of popularity no sport is more popular on this earth than football. cricket is only played by 10 nation and more than half of the world don't know what cricket is and they don't even have time to give shit to sport like that. on the other hand 200 nation on this planet plays football and compete to qualify for 32 slots to win that prestigious FIFA World Cup trophy, unlike cricket which only have 12 teams in so called ICC World Cup
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    CT එකේ ඉන්දියන් කාරයොන්ට 323 එලවලා ගැහුවම නියම team එක තමයි අපි. team එකට බැනලා වැඩක් නෑ. මැතෙව්ස් නායකයෙන් විදියට fail. ඒත් player කෙනෙක් විදියට team එක ගොඩගන්න පුලුවන් ඌට. සංගලගේ ඉදන් වැරදි ඕවා ඒත් සංගාටත් බැනලා වැඩක් නෑ. ඔය team එකේ batting line up එකට kjp thawa හොද playersලා දෙන්නෙක් වත් තියාගන්න ඕන. බෝලින් නම් මාලිංගට ගොඩ එන්න අමාරු වෙයි කුලෙත් හරියන්නේ නෑ. ස්පින‍ර්ස්ලා නම් ඉන්නවා. ඒත් හොද fast බෝලර්ස්ලා ටිකක් ගේන්න වෙයි. නුවන් ප්‍රදීපුත් තව කොච්චර කල් ගහයිද දන්නේ නෑ. TP වගේ නැතුව ඊලගට හොදට හදලා ගන්න පුලුවන් හොදම එකා තමයි දසුන් චානක. අර කාලකන්නි සීක්කුට දුන්න චාන්ස් ටික දසුන්ට දෙන්න තිබ්බා.
    අමාරු කාලයක් තමයි යන්නේ. ඒත් අපේ උන් ගොඩ ඒවී. ඉවසමු එතකන්.
    මැතෙව්ස් හරියන්නේ නැත්තම් තරංග එක්ක දැම්මම 2019 බලලා team එක හදන්න වෙනවා. වෙන කවුරුවත්ම නෑ captaincy එකට සුදුසු. බලමු. අපි බැන බැන ඉදලා වැඩක් නෑ. ඉදියන් පරයෝ වගේ වෙන්න ඕන නෑනේ අපි.

    bowling hondai kiyanneh, eeth ape batting hariyata tibba nam series eka dinanna tibba gemak nethuwa,
    den oonama team ekaka power hittersla 2k 3k wath innawa. Apita KJP, TP one team ekata(TP is a match winner)
    mata hitena widihata dickwella hari danushka hari
    dennagen ekkenekta witarai team eke place tiyenne(matanam dickwella odi walata set wenneh)
     
    Last edited: