මේක මෙහෙම වෙන්නෙ කොහොමද කියනවද ?
(X AND Y) OR (X AND Z) = X+Y.Z
(X AND Y) OR (X AND Z) = X+Y.Z
Last edited:

Distributive Law
X Y + X Z = X (Y + Z)

මේක හරි බන්. එ්ත් මුගෙ එකේ තියෙන්නේ XY+Z කියලනේ. () missing.
ඒක වෙන්න බෑ.![]()
චතුර සේනාරත්නටත් බැරිනම් අපි කොහොමද හදන්නේ කියපන්
අලුත් law එකක් බන්
(x.y)+(x.z) වල truth table eka
x.y+z වල truth table eka
ඉතින් බලපන් සමාන නෑනේ. ඔය වගේ වෙන seen එකක් තියනවා බන්. ඒකත් එක්ක පැටලිලා ඇත්තේ උඹට.
නැත්නම් උඹට වරහන miss වෙලා ඇති![]()