1. Pundit

    සල්ලිද… නිදහසද..?

    ඔව් 20s වල ඉන්න කෙනෙකුට මේක හොඳ option එකක්
  2. Pundit

    ANKER debuts three smart chargers, including a 'world's coolest' wireless power bank..🤩

    හරි එහෙමනම් මම මේ කතා කරන්නේ earbuds ගැන. හැබැයි ඉතින් මම ඒක පාවිච්චි කරන්නේ සතියකට පැය කිහිපයක් විතරයි
  3. Pundit

    සල්ලිද… නිදහසද..?

    it depends on your profession
  4. Pundit

    ANKER debuts three smart chargers, including a 'world's coolest' wireless power bank..🤩

    im using anker head set for more than 3 years now. everything is working properly until today
  5. Pundit

    සල්ලිද… නිදහසද..?

    1. $10,000 රැකියවක් + නිදහස 2. $100,000 රැකියවක් + No නිදහස මේ වගේ option දෙකක් දුන්නොත් මම select කරන්නේ පළවැනි option එක
  6. Pundit

    slgeek's previous gf

    look at the competition
  7. Pundit

    නම අගයට E ද A ද?

    ඔයා තමයි නම හරියට දාලා තියෙන්නේ. මේ ගැන වැඩිය හිතන්න එපා
  8. Pundit

    නම අගයට E ද A ද?

    සමහරක් සිංහල වචන ඉංග්‍රීසි වලින් හරියට ලියන්න බැහැ.
  9. Pundit

    නම අගයට E ද A ද?

    එරන්ද කියන නම මුලට E අකුර තියෙන එක හරි. Aranda කියලා ලියන්න මේ නම අරන්ද නෙවෙයිනේ
  10. Pundit

    අනේ පැංචො

    @Tyrion_Lannister challenge කරපු එකාව මෙතනට ගෙන්න ගන්න පුළුවන්ද කියලා බලමු
  11. Pundit

    අනේ පැංචො

    පොරොන්දුව ඉෂ්ට කරන්න කාලේ හරි වගේ :lol:
  12. Pundit

    නම අගයට E ද A ද?

    ඔව් මටත් ඕක හිතුනා. හරියට බැලුවා නම් A දාන එක තමයි වඩාත් උචිත.
  13. Pundit

    නම අගයට E ද A ද?

    මට නම් A දාන එක හරි වගේ පේනවා
  14. Pundit

    සිංහලුන්ට Shopify Store හදන එක ගැන මොකද හිතන්නේ

    සිංහලුන්ට මොන ෂොපිෆයිද බං ? woocommerce අටවලා දියන්
  15. Pundit

    කොළඹ ලොකු ලොකු පාසල් පරදපු ශිෂ්‍යත්ව විභාගයට වැඩිම ලකුණු ගත්ත ඇහැටුවැව තීක්ෂණ..❤️

    ෆේල් වෙන එවුන්ව ලොකු ඉස්කෝල වලට දාලා හොඳ ලකුණු ගත්තු එවුන්ව ගෙවල් ළඟ ඉස්කෝලෙට දාන්න ඕන. ඉගෙන ගන්න එකා කොහෙ වුනත් ඉගෙන ගනී. fail වෙච්ච එවුන්ටයි වැඩි අවධානයක් දෙන්න ඕන
  16. Pundit

    බස් පිස්සො එන්න

    අඩු කුලේ ලොරි චැසි බස්. ඔව් මේවට පිස්සු වැටුණු එවුන්ට පිස්සෝ කියලා තමයි කියන්න ඕන

    No contents