1. Pundit

    Sold 5 domains today

    උඹ domains buy / sell කරන්නේ කොහෙද ?
  2. Pundit

    ත්‍රී වීල් එකක් අතට ගන්න කලින් මේ කතාව කියවලා ඉන්න

    කමල් කියන්නේ ඉංජිනේරු උපාධියක් ගත් කෙනෙක්. වසර හතරක් පීඩාවෙන් ඉගෙනගෙන, පවුලේ අයගෙන් ණය අරගෙන, විභාග පාස් කරලා, අවසානේ සහතික පත්‍රය අතේ තියාගෙන ඔහු එළියට ආවේ ලොකු සිහිනයක් එක්ක. ඒත් ඊළඟ මාස කිහිපය ඇතුළත ඔහුට තේරුණා, "සුදුසු රැකියාවක්" කියන දේ හොයාගන්න එච්චර ලේසි නෑ කියලා. ඉන්ටර්විව් ගණනාවක්...
  3. Pundit

    ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

    2005ට පස්සෙත් IBM හදපු used models ශ්‍රී ලංකාවේ ඕන තරම් තිබුණා. මේවා Corporate Business ලැප්ටොප්ස්. උඹලා අද T14 used ගන්නවා වගේ තමයි අපි ඒ කාලේ IBM Thinkpad laptops ගත්තේ.
  4. Pundit

    ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

    මම thinkpad පාවිච්චි කරන්නේ IBM computers thinkpad හදපු කාලේ ඉඳන්. දැන් thinkpad handle කරන්නේ lenovo :). මරු ------ Post added on 1785518312
  5. Pundit

    ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

    ඔව් used ගන්න එක හොඳයි. Used/refurbished ThinkPad ලැප්ටොප් මාකට් එකට එන්නේ ලොකු ලොකු companies වල office fleet එක renew කරන කොට, එහෙමත් නැත්නම් lease එකට ගත්තු ලැප්ටොප් ආපහු දෙන කොට. සාමාන්‍යයෙන් ලොකු ලොකු සමාගම් වසර 3-5කට වරක් තමන්ගේ staffලාට දීලා තියෙන සියලුම laptops මාරු කරනවා. :) Used...
  6. Pundit

    ස්පාඤ්ඤත් ඉල්ලන් කන්නයි යන්නේ

    දැන් ඔය සියුටා කෑල්ල මොරොක්කෝවටම දීලා දැම්මනම් හරි. :lol: ස්පාඤ්ඤය මොකටද අප්‍රිකාවේ තැන් අයිති කර ගෙන ඉන්නේ ?
  7. Pundit

    TV එකක් ගන්න විස්තර ඕනි

    mini led tv එකක් ගනින්
  8. Pundit

    ලංකාවේ කොහෙන්ද Lenovo Thinkpad T14 brand new ගන්න පුළුවන්?

    මම කැමතිම ලැප්ටොප් series එකක් තමයි මේක. හැබැයි screen size එක පොඩි වැඩියි . මම කැමති 15"+ screen වලට P series කියන්නේ Lenovoලාගේ high performance mobile workstation series එක. mobility එකට වඩා performance හොයන කෙනෙකුට මේ series එක මරු ------ Post added on 1785513826
  9. Pundit

    අවුරුදු 10-20 ඇතුළත රැකියාව optional දෙයක් වෙලා උඹලට free Cash හම්බවෙයි

    සල්ලී නිකන් දෙනවා කිව්වත් මේ පොන්නයා tigger වෙනවනේ :lol:
  10. Pundit

    අවුරුදු 10-20 ඇතුළත රැකියාව optional දෙයක් වෙලා උඹලට free Cash හම්බවෙයි

    AI සහා රොබෝවරු මිනිසුන්ගේ වැඩ සියල්ලම කරගෙන යන අනාගතයක් ගැන එලෝන් මස්ක් කතා කරලා තියෙනවා. එහිදී මිනිසුන්ට රැකියාවක් කිරීම අවශ්‍යය දෙයක් නෙවෙයි. රැකියාව කියන දේ කැමති කෙනෙකුට කරන්න පුළුවන් විනෝදාංශයක් වගේ දෙයක් බවට පත්වෙනවා. මේ හේතුව නිසා රැකියා නොකර මිනිස්සුන්ට universal income එකක් ලබාගන්න...
  11. Pundit

    උබලගෙ සැලරි එක සහ මාසෙකට වියදම..

    පරිස්සමෙන් ප්‍රශ්ණ අහපන්. ප්‍රශ්ණ ඇහුවම මේකේ ඉන්න සමහරක් එවුන් trigger වෙනවා උන් තවම ඉන්නේ ආදී කාලේ. askreddit වගේ concepts උන්ට තේරෙන්නේ නැහැ
  12. Pundit

    අපි කැමති fast food resturant chains අපි මේකේ ලිස්ට් කරමු

    ඔන්න එහෙනම් මුලිනම මම කැමති fast food chains මම මේකේ ලිස්ට් කරන්නම් Mc Dolands Burger King Subway Wendy's KFC Taco Bell Pizza Hut Domino's Popeyes A&W Jollibee
  13. Pundit

    Gemini ta Sinhala puluwan

    සිංහලෙන් spam bot එකක් හදන්නද ? :lol: අකවුන්ට් බෑන් වෙන වැඩ මේවා
  14. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    ඒකත් එක පැත්තකින් ඇත්ත තමයි . ඇතුවත් බැහැ නැතුවත් බැහැ
  15. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    මේකේ ධීවරයො ඉන්නවද බං ?
  16. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    Domain එක ගන්නද හදන්නේ ?
  17. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    තර්කෙ වැරදියිනේ. මේක පබ්ලික් ෆෝරම් එකක්. මෙතන බෙදා ගන්න අයිඩියාස් මේකේ ඉන්න ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්. කිසිම බල කිරීමක් නැහැ. සමාජයට යමක් දෙන්න කැමති නම් විතරක් ශෙයා කරන්න.

    No contents