1. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    කැමැත්තෙන් පෝස්ට් කරන "අයිඩියාස්" අපි මොකටද බන් උස්සන්න ඕනේ ? නිකන් ලැබෙන දෙයක් ආයි මොකටද උස්සන්නේ ? 😂 මේක හරියට දන්සැල් ගිහිල්ලා සව් කැඳ උස්සලා බොනවා වගේ වැඩක් :lol: පෙන්නපන් බලන්න ------ Post added on 1785413136 ඔව් මේක හොඳ ට්‍රයි එකක් තමයි. කවුරුවත් මේකේ ඇප් අයිඩියාස් බලෙන් ඇහුවේ...
  2. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    ආහ් කොහොමද මචන් ? උඹ කිව්වා නේද මේකට fake account එකක් හදාගෙන එනවා කියලා ? මම හිතුවා උඹ fake account එකෙන් වැඩ ආරම්භ කරලා ඉවරයි කියලා.
  3. Pundit

    Raize = තුන් පූට්ටු SUV

    කොළඹ තියෙන ෆ්ලැට් පාරවල් වල යන එකෙක්ට ඕක අවුලක් වෙන්නෙ නැතුව ඇති.
  4. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    මේ දවස්වල හැමෝම වයිබ් කෝඩින් ගැන කතා කරන නිසා මට හිතුනා vibe coding ideas වෙනුවෙන් මේකේ ඩෙඩිකේටඩ් ත්‍රෙඩ් එකක් දානවා. අපි දන්න vibe coding app ideas අපි මේකේ බෙදාගමු. ඔන්න එහෙනම් මුලින්ම මම දන්න vibe coding app ideas කීපයක් මම මේකේ දාන්නම් 1. Recipe Finder - තියෙන ingredients type කළොත්...
  5. Pundit

    Raize = තුන් පූට්ටු SUV

    Fuel කරන්නේ නැහැ කියලා ෂුවර්ද ? ඕකේ තියෙන්නෙ 3 cylinder 1,196 cc engine එකක්. Vehicle එක Turbo නම් 998 cc.
  6. Pundit

    ශ්‍රී ලංකාවට නව ජාත්‍යන්තර අවන්හල් ජාලයක්!

    ඒ ගැන නම් දන්නේ නැහැ :lol: food safety සහා operational standard issues නිසා Mc Donalds වලට ලංකාව දාලා යන්න වුණා
  7. Pundit

    ශ්‍රී ලංකාවට නව ජාත්‍යන්තර අවන්හල් ජාලයක්!

    වෙන්ඩීස් හැම්බර්ගර් හදන්න භාවිතා කරන්නේ freeze කරපු නැති නැවුම් බීෆ්
  8. Pundit

    Odessy බැලුවා

    දන්නේ නැති නිසයි අහන්නේ. හැම තැනම ඕක ගැන discuss වෙනවා . ඇත්තටම ඔකේ මොනවද බං තියෙන්නේ ?
  9. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    මට තාමත් මතකයි Alcatel Phone එක
  10. Pundit

    යාළුවෙක්ට දෙන්න හොඳ තෑග්ගක් කියන්න

    උඹ හිත හොඳ යාලුවෙක්
  11. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    ඔව් ඔව් ලෑන්ඩ් ලයින් තිබ්බත් ඒ කාලේ මිනිස්සු මේක try කරලා බලන්න කැමැත්තෙන් හිටියේ
  12. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    එහෙමද ? ඒ කාලේ මේ ෆෝන් එක status symbol එකක්
  13. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    ඔව්! එකේ look එකත් ඔරිගීනල් එක වගේමයි
  14. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    90 දශකයේ අග භාගයේ, සහා 2000 මුල් භාගයේ ජංගම දුරකථනයක් තිබ්බ කෙනා කියන්නේ ගමේ VIP කෙනා. ෆෝන් එක බලේ ලොකුයි, බරින් වැඩියි ! ඇත්තටම අපි මේ ෆෝන්ස් වලට ඒ කාලේ කිව්වේ ගඩොල් බාගේ ෆෝන් එක කියලා. පොකට් එකේ ලේසියෙන් ඔබන්න බැරි ගඩොල් බාගේ ෆෝන් එක උස්සගෙන ඇවිදින කෙනා දැක්කම මුළු පාරම හැරිලා බලනවා. "මොකද්ද ඒ...
  15. Pundit

    @scurvy මෑරෑනද, දෑන් නෑනේ......

    අන්තිම post එක සඳුදා දාලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැතුව හොඳින් ඉන්නවා ඇති https://elakiri.com/threads/හැප්පිලා-බලමු-කියපු-එකා-බංකු-අස්සේ-හැංගිලා.2259366/post-31530037
  16. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    ඔව් මාත් කැමති retro games වලට. උඹ හරි ------ Post added on 1785317997 හොඳයි හොඳයි ;) ------ Post added on 1785318607
  17. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    ඔව් මාත් ඒ කාලේ prince of persia වගේ games floppy disk eken load කරලා ගහලා තියෙනවා Android මචං භාවිතා කරන්නේ. උඹේ macbook එකේ spec එකට වැඩකරන games අන්තරජාලයේ ඇති ------ Post added on 1785268755
  18. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    මම windows 95 සහා Windows 98 කරලා බලලත් තියෙනවා . Floppy disk එකෙන් text based Ms Dos Operating System එක system එකට ලෝඩ් කරපු කාලයකුත් තිබුණා

    No contents