1. Pundit

    Questions Virgin නැති කෙල්ලෙක්ව Marry කරන්න කොල්ලො කැමති නැද්ද?

    මම පහලින් අහල තියෙන ප්‍රශ්නෙට උඹ දෙන පිළිතුරේ තියෙනවා උඹ මෙතන අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ Who you would pick ? 1. Ugly like a duckling but virgin 2. beautiful like a princess but not virgin
  2. Pundit

    අතුරුදහන් වුනු මේ සුරතල් සතාව හොයලා දෙන්න අපි උදව් කරමු

    ඔන්න එහෙනම් මම මේකේ ලින්ක් එක දැම්මා. දැක්ක කෙනෙක් ඉන්නවනම් ownerta දන්වන්න. මේක පින්වත් වැඩක්.
  3. Pundit

    චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන විදුලි බස් 100 ක් තෑගි

    කොහොමද ඉන්දියාවත් ටකරන් බස් සීයක් නොමිලේ දුන්නොත් ?
  4. Pundit

    අඛණ්ඩ භාරතයක් ගොඩ නැගීමට ඉන්දියාව ශ්‍රීලාංකිය සිසුන් 20 දෙනෙකුට...

    චීන භාෂාව ඉගෙන ගන්න චීන මහජන ජනරජය scholarship දෙන්නේ නැද්ද බං ?
  5. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    නැහැ. උඹට එවලා තියෙනවද ? මරු. මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා. ------ Post added on 1786111267
  6. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    ඒ කාලේ තිබ්බ Pen Friend සීන් එක ගැන බං කතා කරේ
  7. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    හොඳ වෙලාවට මතක් කලේ. ඒ කාලේ මම පෙන් ෆ්‍රෙන්ඩ්ස්ලාට ලංකාවේ අලියන්ගේ ෆොටෝ තියෙන postcards යවලා තියෙනවා good old days ------ Post added on 1786110664 ඒක නම් ඇත්ත ------ Post added on 1786110695 ඔව් social media වලට බැස්සයින් පස්සේ මේකේ ඉන්ට්‍රස්ට් එක අඩු වෙනවා ------ Post added on 1786110825
  8. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    පෑනක් අල්ලපු කාලයක් මතක නැහැ මචන් . මම දැන් පෑන් භාවිතා කරන්නේ airport වල "arrival card" fill කරන්නයි visa form fill කරන්නයි විතරයි ගිය ආත්මේ ? :rolleyes: ------ Post added on 1786107601
  9. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    numbers හතරෙන් නොමග යවපු විදිහ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද ?
  10. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    තැපැල් කන්තෝරුවට ගිහින්, මුද්දර අලවලා පෙන් ෆ්රෙන්ඩ්ස්ලාට ලියුම් පොස්ට් කරපු කාලේ මට නම තවමත් මතකයි. ඊට පස්සේ පිළිතුරක් එනකම් දවස් ගාණක් ඉවසිලිල්ලෙන් බලන් හිටපු එකත් මතකයි. ලියුම් කවරයක් ලැබුනම ඒක අරන් ලස්සනට ලියලා තියෙන අකුරු බලනකොට තිබ්බ ආසාව මතකද ? ලියුම ලියද්දිත් ඉතින් හැමදේම හිතාගෙන ලියන්න...
  11. Pundit

    විදෙශිකෙයෙකුට බැනලා බයේ දුවපු එකෙක්.

    මම නම් කියන්නේ ලංකාවේ එකා විදේශිකයාට "පකින් ෆොරිනර්" කියපු එක වැරදියි කියලා. හැබැයි විදේශිකයා කුලප්පු වුණායින් පස්සේ බයේ දුවපු එක නම් ලැජ්ජා සහගත ක්‍රියාවක්
  12. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    ඌ රටවල්වල තත්වය මනින්නේ football වලින්. :lol: 1,Sudan’s nominal GDP per capita is approximately $624 to $863 2. Nominal GDP per capita (2025): $5,003 3. Sudan has a Human Development Index (HDI) score of approximately 0.511 to 0.516, placing it in the "Low" human development category and...
  13. Pundit

    විදෙශිකෙයෙකුට බැනලා බයේ දුවපු එකෙක්.

    හැසිරීම නම් අන්තිමයි
  14. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    මටත් ඕක හිතුනා. ශ්‍රී ලංකාව මේ rank එකේ තියෙන්න ඕන රටක් නෙවෙයි
  15. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    source :- https://www.visualcapitalist.com/worlds-most-and-least-powerful-passports-in-2026/
  16. Pundit

    උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකෙන්ද ?

    මේ දවස්වල උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකේද ? update 95%වත් accurate වෙන්න ඕනේ

    No contents