සිසිල් පැන් වගේ පිට්ටනිය මැදට බත්මුල් ටිකක් ගෙනල්ල පිච් එකේ දිගඇරගෙන කෑව නං හරි.![]()

12tama kanna onida pansale wagene![]()


unta OT denneth nah anika ambaruwo wele damma wage ude indan aw katte innawane. un kialath manussayone ban. toilet yannath epai moko boundary ekata gihin choo karannada.


umpire lata anala kawanna wei. bath kala iwara wela witak ehemath hapanna denawa da.
කීපර්ට පිටිපස්සෙන් පඩික්කමක් තියනව කෙල ගහන්න විටක් දෙනව හැබැයි පිච් එකේ බුලත් කෙල ගැහීම තහනංකීපර්ට පිටිපස්සෙන් පඩික්කමක් තියනව කෙල ගහන්න
