1. R

    ඇම කෑවා වගේ

    දැන් මේ ලංකාව සහ ජාත්‍යන්තරයත් අතර තියෙන ගනු දෙනුවක් ගැන පැහැදිලි කරලා දෙන්න කැමතියි. යුද්ධය නිමා වීමත් සමග යුද අපරාධ පරීක්ෂණයක් කරන්නයි කියලා අවුරුදු ගානක් දෙමල අය යම් ජාත්‍යන්තර නියෝජිතයන් මාර්ගයෙන් බල කරා. යුද අපරාධ පරීක්ෂණයෙන් ඒ ගොල්ලන්ට ඕනෑ වෙලා තිබිබේ ජාත්‍යන්තර විනිශ්චය කාරයන් පත් කරලා...
  2. R

    මේක-ඇමරිකන්-ගේමක්

    ආණ්ඩු බලය තියෙන්නේ උතුරේ තමයි . නමුත් මධ්‍යම ආණ්ඩුවේ යම් ප්‍රබල මන්ත්‍රී වරු දෙමළ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අදහසක් පමණයි.
  3. R

    මේක-ඇමරිකන්-ගේමක්

    ඇමරිකන් කාරයන්ට වඩා ඉන්දියාව සැකයි. දැන් මම මේ කියන දේ ඇතත නොවෙන්න පුලුවන් - නමුත් ඉතිහාසයේ වුණ සිදදී සමග සන්සන්දනය කරලා කියන්නේ. දකුණු එන්දියාවේ ඉන්න යම් දෙමල අයට ඕනෑ උතුරු නැගෙනහිර යා කරන්න. ඒකට තිබෙන එකම බාදාව මුස්ලිම්-දෙමල අය අතර තිබෙන අසමගිය. ඒ ගොල්ලන් හදනවා සිංහලයන් ලවා මුස්ලිම් අයට...
  4. R

    වඳ පෙතෙන් වඳ වුන අය ඉන්නවද?

    වඳ පෙතෙන් වඳ වුන අය ඉන්නවද? CHStHZrbDU0
  5. R

    83 කලබලය හැදුන හැටි

    මුස්ලිම් වරුන්ට මේ වගේ දේවල් පෙන්නලා අරාධනා කරන්න බුදු දහම වැලදගන්න. -> https://www.youtube.com/watch?v=0AtTM9hgCDw
  6. R

    83 කලබලය හැදුන හැටි

    It does matter. Pull your finger out and do something to stop the violence. War is not "inevitable" either.
  7. R

    83 කලබලය හැදුන හැටි

    83 කලබලය හැදුන හැටි දැන් මේ බොහෝ අය ජුලි 1983 කලබලය ගැන ලියලා තියෙනවා. නමුත් සමහර අය නොදන්නා කරනා ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න කැමතියි. ඒ කාලේ ඉන්දියන් තානාපති වෙලා හිටියේ J.N. Dixit කියලා පුද්ගලයෙක්. එයාගේ පොතේ එයා මෙහෙම ලියනවා. ජුලි 1983 වෙනකොට ඉන්දියාවෙන් දෙමල අයව අවුරුදු 3 ක් තිස්සේ...
  8. R

    නුවර තම්බියාගේ පාපොච්චාරණය

    මට පෙනෙන විදියට මේ වගේ මුස්ලිම් ගැටීම් පැන නැගෙන්නේ UNHCR සංවිධානය ලංකාව ගැන සාකච්චා කරන අවස්ථා වල. මේවා සැලැස්මක් ඇතිව කෙරෙන ඒවා වෙන්න පුළුවන්. ලංකාවේ ජන වාර්ගික ප්‍රශන පෙන්නලා යම් තහංචි පනවන්න හදන අය ඕනේ තරම් ඉන්නවා. ටිකක් මොලයක් පාවිච්චි කරලා වැඩ කරනවා නම් හොදයි.
  9. R

    නිවන ගැන

    45% විශ්වාස කරන්නේ නැහැ මේ ජිවිතයේ නිවන් ගන්න පුලුවන්ද කියලා! තත්වය එහෙම තමයි තිබ්බේ නමුත් ඒක ලගදි වෙනස් වුණා. මම -> මෙතන ලියපු ලිපියක කොටසක් මෙතන පල කරනවා. මේ වගේ අවස්ථාවක් එන්නේ ඉතාමත් කලාතුරකින්. නිවන් ගන්න පුලුවන් ධර්මය මෙතන කියවන්න. -> http://panhinda.sirisaddharmaya.net/ මේක මම මෙතන...
  10. R

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    බලන්ගොඩ මානවයා කියන්නේ "anatomically modern Homo sapiens" . ඒ කියන්නේ අපිට වඩා කිසි වෙනසක් නැති පුද්ගලයෙක්.
  11. R

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    මහද්ද්විප එහෙම කැඩිලා තිබ්බද නැද්ද කියලා මට වේ අවස්ථාවේදී කියන්න අමාරුයි. පොඩ්ඩ පොඩ්ඩ යමු. ඔක්කොටම ඉස්සෙල්ලා ව්කුර්ති වෙලා තියන බුදු දහම හදා ගම්මු. දැන් ඔය "බලන්ගොඩ මානවයා" මම හිතන්නේ අවුරුදු 30,000 පැරණි ඉතිහාසයක් තියෙන එක්කෙනෙක්. ->පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව...
  12. R

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    භුගොලියව ලංකාව එක එක විදියට වෙනස් වෙලා තියන සාදක තියෙනවා. විජය එන්නට පෙර අවුරුදු දහස් ගනන් පැරණි ඉතිහාසයක් ලංකාවට ඇත. ලංකාවේ ඉතිහාසය මේ ග්‍රන්ථ වල ලිය වෙලා තියෙනවා. -> රාමායනය -> ත්‍රිපිටකය -> මහාවංශය _BRT-zgr7Fs
  13. R

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    මගේ ගෙදර පිටිපස්සේත් ඇති කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව ක්‍රි.පූ. 550 පරණ වෙන ලි කෑලි. :D
  14. R

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    The calculation of Antipode assumes the world is a perfect sphere. Although the actual shape of the earth is as follows. So to say Australia is opposite of Bermuda is wrong.
  15. R

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    මහාවංශය -> කුවේණි (යක්ෂ ගෝත්‍රය) ත්‍රිපිටකය -> ආලේවක (යක්ෂ ගෝත්‍රය) රාමායනය -> රාවන (යක්ෂ ගෝත්‍රය) මිනිස්සු හිටියා. "යක්ෂ" ක්විවේ මනුෂ්‍ය ගෝත්‍රයක්. හැමෝම "යක්ෂ" කියන අය වැරදි විදියට යක්කු කියල අරගෙන. ලංකාවේ බුදුවරු 25 පහල වෙලා තියෙනවා. ඒ හැම බුදුවරයෙක්ම පහල වෙන කලේ ලංකාවේ හිටියේ හරි/වැරදි...
  16. R

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    දෙමල අය කියන කතාව හරි වෙන්නේ කොහොමද? බුදු හාමුදුරුවෝ ලංකාවේ ජිවත් වුන කාලයේ ආගම් 64 ලංකාවේ තිබ්බා. "බ්‍රහ්ම" කියන්නේ කුසලට බරවූ අය. එකයි බුදු හාමුදුරුවෝ අරිහත් පල ලැබූ අයට "බ්‍රහ්ම" කියලා කිව්වේ. පසු කාලීනව "බ්‍රහ්ම" ලක්ෂණය කුලයක් බවට පත් වුණා. මේක තියෙන්නේ අග්ග්න සුත්‍රයේ. එතකොට බුදු...
  17. R

    බුදුන් ඉපදුනේ ලංකාවේ නොවන බවට සාක්ෂි

    The river is marked in grid cords row, col (3, 4). As I said before, the Jumbudipa and its bouradies are found at the reference section of the University of Peradeniya library. Make sure to follow the correct Dhamma to avoid Hell. I am pretty sure I will avoid Hell over what I know.
  18. R

    බුදු හාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේ

    සෑම් බුදු වරක්ම පහළ වෙන්නේ මධ්‍ය මණ්ඩලයේ තුල පමණයි. මධ්‍ය මණ්ඩලය කියන්නේ මෙතනට. uy3Tzy66re4 බුදුවරයෙකුගෙන් දේශනාවක් අහලා මාර්ග පල ලබන්න පුලුවන් මධ්‍ය මණ්ඩලය තුල පමණයි. එතකොට ඔයාගේ ප්‍රශ්නයට පිළිතුර -> ඔව්, සෝවාන් වීමට ප්‍රදේශය බලපානවා කියලා සහතිකයක් දෙන්න පුලුවන්. මේ සක්වල මාර්ග පල ලබන්න...

    No contents