1. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    අර උඩ පෙනෙන සිතියම බලන්න. ^ -> මහාවංශය මුල් අවස්තාවල ලියවෙන්නේ යක්ෂ හෙළයට සාපේක්ෂව. මුලු දිවයිනටම සාපේක්ෂව නොවේ. -> බුදු හාමුදුරුවෝ ජම්බුදීපේ සිට ලංකාවට වැඩියා කියලා පරිවර්තනය වෙන්නේ ජම්බුදීප (දේව හෙළය) සිට ලංකා පුරයට වඩින එක. -> ලංකා පුරය කියන්නේ මුලු දිවයිනටම නොව - යක්ෂ හෙළයේ අග නුවරට...
  2. R

    සොවාන් මග මෙතන ඇත!

    කෝ ඉතින්, මම බලාගෙන හිටියා ඔයා මොකුත් කියන පාටක් නැහැනේ! මම ඔයාට පෙන්නන්න හදන්නේ අනෙක් අය කියන බොරු විශ්වාස කරලා ඔයා අපාය මාර්ගයක් සකස් කර ගෙන තියෙන ආකාරය. දේවදත්ත අපායට වැටුනේ අරිය උපවාද සහ "සංග භේද" කරලා. සංග භේද කියන්නේ ධර්මය විකුර්ති කිරීමක්. ඔයා ඒ පාප කාර්ම දෙකත් කරනවා. ඊට අමතරව තව එකක්...
  3. R

    සොවාන් මග මෙතන ඇත!

    මම හිතන්නේ මම ඔයාට මේක මිට පෙර පැහැදිලි කරලා දුන් කාරණයක්. කෙසේ වෙතත්, මම හිතෙනවා ඔයාට මිවාලපනේ හිමි කියන්නේ කවුද කියලා තේරෙන්නේ මේක පැහැදිලි වුනාට පසුව. එතනින් තේරෙයි බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ වැදගත්කම්. මිවාලපනේ හිමි ලෝකයේ ඔක්කොම විශ්ව විද්‍යාල වල බෞද්ධ ඉතිහාසය ගැන කරපු මත, පර්යෙෂන බොරු...
  4. R

    සොවාන් මග මෙතන ඇත!

    "පරතෝගෝෂක ප්‍රත්‍ය" පුවත් පතකින් හෝ ගුවන් විදුලි මාධ්‍යකින් ලෑබිය හෑකිද? 9IwsvCcQZ-o
  5. R

    සොවාන් මග මෙතන ඇත!

    Skylark කියන ඒවා මට පෙන්නේ නැහැ මොකද එයා මගේ ignore ලය්සිතුවට වැටිලා. :D නමුත් එයා මොකක් හරි ගොන් කතාවක් මේ නුලේ පවසා ඇති බව පේනවා. මට ඒක විස්තර නොකර මේක බලන එක වටිනවා -> skylark ට පංචස්කන්දය සහ පංචස්කන්ද උපදාන අතර වෙනස තේරෙන්නේ නැති හැටි.
  6. R

    සොවාන් මග මෙතන ඇත!

    සොවාන් මග මෙතන ඇත! හිත නිවන බුදු බන. වාරියපොළ ධම්මගවෙසි හිමිනමගේ දේශනා. -> දේශනාව -> දේශනාව -> දේශනාව -> දේශනාව -> දේශනාව -> දේශනාව -> දේශනාව මාර්ග පල ලබන්න අරිය උත්තමයෙක් දේශනා කරන තැන සිට ධර්මය ශ්‍රවනය කල යතුයි. විද්‍යුත් මාර්ග ඔස්සේ වෙන්නේ නැහැ. මේකත් අහලා මිවලපානේ හිමිගේ භාවනා...
  7. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    සෙල් ලිපි අංක 14. 656 සහ 13. 486 (^පලමුවටම පෙන්වලා තිබෙන සෙල් ලිපි දෙක) ගැන විස්තරයක්. ආචර්ය සුරිය ගුණසේකර -> N0aZf-lbq5E Ct8qZ7cc1Co
  8. R

    ඔබගේ මුතුන් මිත්තෝ

    මූලාශ්‍ර ශිලා ලේඛන බුදු හාමුදුරුවන්ට සහ බුද්ධ ශ්‍රාවකයන්ට ලංකාවේ එක් එක් තැන්වල පුජා කර තියෙන ලෙන්. more -> here.
  9. R

    නය-විනය

    -FkOGVTXRoE
  10. R

    පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ ව&#350

    Skylark, ඔයා ඔහොම යන්න. මම ඔයා කරන වැඩේ කඩා කප්පල් කරන්න යන්නේ නැහැ. ඒ වගේ ඔයා මගේ දේවල් කඩා කප්පල් නොකරියි කියා මම සිතනවා.
  11. R

    නය-විනය

    KbuBIHdoQrs
  12. R

    නය-විනය

    පාසල් වල උගන්වන්නේ සිදුහත් කුමරා චන්න ඇමති සමග ගිහි ගෙයින් "හොරෙන් පැනලා" ගියයි කියලා. නමුත් ත්‍රිපිටකයේ සදහන් වෙන්නේ සිදුහත් කුමරා සැමටම කියලා කහව්තු ඇදලා ගිහි ගෙයින් පිටවුන බව. මේ කතාව මම skylark පැහැදිලි කරලා දුන්විට එයා ඒකට ප්‍රතිචාරය දැක්වුයේ මෙලෙස -> මෙතන බලන්න. එයාට වෙනස්වෙන දේවල්...
  13. R

    නය-විනය

    Skylark ex-muslim Ahmed ජිoතක ජිලබ්ක Skylark තව නම් දෙකෙකින් මෙතන ලියනවා. ex-muslim Ahmed කියන්නෙත් එයාමයි. මෙතන ඇතිනෙ admin ඒක ලෙහෙසියෙන් හොයාගන්න පුළුවන් වෙයි.
  14. R

    නය-විනය

    බොහෝ අය "විනය" නැතිනම් "විනය පිටකය" ගැන අහලා තියෙනවා. නමුත් පුරුදු වෙලා තිය්නෙනේ බික්ෂු විනය සදහා යොදා ගන්නා දෙයක් බව. බික්ෂු විනය පොඩි කොටසක් පමණයි. ඔබ හිතන, කියන, කරන සෑම දෙයකින් යම් විදියකට නය වෙනවා. එසේත් නැතිනම් අනෙත් අය ඔබට නය වෙනවා. ඔබ වටේ රොක් වෙන අය ඔබත් සමග සංසාර නය ගනු දෙනු...
  15. R

    පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ ව&#350

    "භවය" නැතිනම් ආත්ම වාදයක් හෝ එකට ප්‍රතිවිරුද්ධ වාදයක් බුද්ද ව්ධර්මයේ නැහැ. අනිත්‍ය වාදය, අනාත්මය වගේ වැරැදී අදහස් හට නැගෙන්නේ ඒ නිසා. බුද්ද ව්ධර්මයේ මේ වගේ "භවය" කියලා දෙයක් නැහැ. බුද්ද ව්ධර්මයේ තියෙන්නේ "භව". ඒ කියන්නේ මේ වගේ දෙයක්. ඉපදීම් සහ මරණය අතර දහස් ගණන් භව හට ගන්නවා. භව සෑම...
  16. R

    දැනගැනීම පිණිස අහන්නෙ

    සෑම සක්වලකම (world system) තල 31ක් තියෙනවා. එතනින් 14 වන තලයට "මහා බ්‍රහ්ම" කියනවා -> [-මෙතන කියවන්න-]. "මහා බ්‍රහ්ම" කියන්නේ දෙවියෙක් නොවේ මට තේරෙන අන්දමට. නමුත් බුද්දාගමේ යම් තැන් වල පසු කාලිනව දේව සංකල්ප එකතු වෙලා දෙවියෙක් ලෙස අකල්පනය කරලා තියෙනවා. හින්දු ආගම කාශ්‍යප බුදු හාමුදුරුවෝ ගෙන්...
  17. R

    මී. පච: පටිච්චසමුප්පාද විස්තරයේ සංඥා නෑලු

    ඇත්තට? :rolleyes: මෙන්න සුත්‍රය සිංහලෙන්. -> [මෙතන කියවන්න] . පෙන්නන්න සංඥාව එතන!!! අර කතාවක් තියෙනවා, ඇතැම් අය ගහන්න මඩ හොයන්න අමාරුනම්, බාල්දිය යට තියෙන කුණු නියපොත්තෙන් හරි හුරලා විසි කරන්න හදනවා කියලා. මේක ඒ වගේ අවස්ථාවක්. කෙසේ වෙතන්, මෙතන මිවාලපනේ හිමි සැමගේ නිවන් සුව පිණිස දේශනා කරලා...
  18. R

    මී. පච: බුදුන් වහන්සේ මස් අනුභව කළේ නෑලු

    දැන් පාසල් සහ පන්සල් වල උගන්වන්න චතුරාර්‍ය සත්‍ය වැරදි එකක්. දැන් උගන්වන්නේ මේක. "ඉපදීම දුකය" -> නොවේ, මේක හරි පරිවර්තනය -> "දුක හට ගන්නවා ඉපදීම අප්‍රිය කිරීම හෙයින්". මේක විකෘති වුනේ ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙන ත්‍රිපිටකය බලාගෙන සිංහලයට පරිවර්තනය කර තිබෙන නිසා. එතකොට දැන් ලංකාවේ වෙන්නේ...
  19. R

    මී. පච: බුදුන් වහන්සේ මස් අනුභව කළේ නෑලු

    බුදු හාමුදුරුවෝ දේශනා කරනවා චතුරාර්‍ය සත්‍ය මෙලෙසින්. ඔතන මාගධී "මරණම්පි" වචනය හැදෙන්නේ මේ වගේ: නමුත් මාගධී උච්ඡාරණය කරන්නේ දකුණ සිට වම් පැත්තට (<-). එතකොට "මරණය අප්‍රිය" පරිවර්තනය කල යුත්තේ "අප්‍රිය වූ මරණය" (->) ලෙස. එතන ජාතිපි, ජරාපි, බ්‍යාධිපි, අප්පියෙහි යන ආදී වචන සකස් වෙන්නේ මේ...
  20. R

    මී. පච: බුදුන් වහන්සේ මස් අනුභව කළේ නෑලු

    ආනන්ද හාමුදුරුවෝ අහනවා මේ වගේ ප්‍රශ්නයක් බුදු හාමුදුරුවන් ගෙන්. "ස්වාමිනි, කල්‍යාණ මිත්‍රයෝ ඉන්න එක යම් අවස්ථාවල වටිනවා නේද?", කියලා. ආනන්ද හාමුදුරුවෝ එහෙම අහන්නේ බුදු හාමුදුරුවෝ දීර්ඝ කාලයක් ඉදියි කියලා බලා පොරොත්තුවෙන්. බුදු හාමුදුරුවො දේශනා කරනවා මෙලස. "එහෙම කියන්න එපා ආනන්ද, බුදු සාසනය...

    No contents