1. Miami-Vice

    Mohammed Ninjas 🥷🥷

    කමිං කල'ස් නොට් ගුඩ් ෆො ජැපෑන් :-(
  2. Miami-Vice

    Elon Musk පුකෙන් යන සීන් එකක්..

    දෙපැත්තෙ ගෙවල් දෙක එක්ක ශෙයා කරගත්තත් මදෑ බං, 5000/= එකෙක්ට :lol:
  3. Miami-Vice

    යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවටත් 30%ක බද්දක්...🛑

    ඔය ඉතින් ට්‍රම්පච්චි ජෝකර්ගෙන් කන්ඩ හදන්නෙ
  4. Miami-Vice

    රුසියාවේ ඩ්‍රෝන ප්‍රහාරයේ මහ මොලකරු ස්වර්ගස්ථ වෙයි

    ගෙදරටම ඇවිල්ල ශොට් එක දීල නේද?
  5. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    රුසියාව මේ වෙනකොට අල්ලගෙන තියෙන / ලොස් වෙලා තියෙන භූමි ප්‍රමානය කොච්චරද බං? අපිවත් දැනුවත් කරපංකො ලින්ක් එකක් එහෙම දාල :lol:
  6. Miami-Vice

    සමාන අයිතිවාසිකම් ඉල්ලා කාන්තාවෝ දෙදෙනෙක් අධිකරණයට 😂😂😂

    උන්ගෙ කරදරෙන් බේරෙන්ඩ ජොබ් එක දීල තියෙන්නෙ... උන්ව යුද්ධෙට යවන්නෙ නෑ :lol:
  7. Miami-Vice

    රුසියාවේදී මියගිය සිංහල කොල්ලෝ 😢😢😢

    සමතලා හිස් පොළවක ඔය යුද්ධෙ යන්නෙ 90% කවර් වෙන්න තැනක් නෑ... ඔහොම ඒරියා එකක ගහ ගන්න අපේ අයට වැඩිය එක්ස්පීරියන්ස් එකක් නෑ... නොදැන ගියොත් බඩු තමයි :-(
  8. Miami-Vice

    රුසියාවේදී මියගිය සිංහල කොල්ලෝ 😢😢😢

    බලෙං සැප කෑම කවනකොට සුදු වෙන්නෙ නැද්ද බං.... යුද්ධෙ දිනන නිසා මොරාල් එකට කන්ඩ ඕනෙත් නැහැ කියනවලු යුක්‍රේන් ආමි එකට බැඳෙන උන් :lol:
  9. Miami-Vice

    රුසියාවේදී මියගිය සිංහල කොල්ලෝ 😢😢😢

    යුක්‍රේනෙ නම් කොල්ලොන්ට බලෙන් කවන්නෙ කාපං කොල්ලො කාපං කියල... කන්නෙ නැත්තං ගහනවත් එක්ක :baffled:
  10. Miami-Vice

    ලඟදි ආව හොඳ TV series Movies මොනවාද

    Poker Face ශේප් Dexter අලුත් සීසන් එක අද රිලීස් වෙනව නේද?
  11. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    රුසියන් උන් වර්ග කි.මී. 70,000 අල්ලගෙන තියෙන්නෙ අවුරුදු තුනට :lol:
  12. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    ඕක ඉතින් වෙස්ටන් මීඩියා මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදපු කතාවක්නෙ... රුසියාව නරකයි, ඇමරිකාව හොඳයි :lol:

    No contents