Pressure, Cholesterol, heart කේස් sugar තියන ඕන එකෙකුට නියම බෙහෙත

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,802
    113
    Ow pons mam den gedara garlic add karanawa kema okkomata langadi indan- garlic, tumeric, tomato

    Tumeric නිකං කාලා වැඩක් නෑ පොන්ස්.
    Curcumin ලේවලට උරාගන්න piperine තියෙන්න ඕන .
    ඒකට black pepper දාපං.

    A typical ratio is 1 tsp turmeric to 1/8–1/4 tsp black pepper
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    Medha hara vati eke owa okoma tiyenawa
    අනන් මනන් නැතුව කෙලින්ම බ්ක් තුන හතරක් කෑවහම හරි. නිකන් නං කන්න එපා අම්මෝ මිරිස් අමුවෙන් කනව ඊට වඩා හොදයි. මේක ඇවිල්ල සැරක් නෙමේ තියෙන්නෙ acid එකකට පිච්චිල යනව වගේ අමුවෙන් කෑවොත්. එක විදිහක් තියනව කරන්න. නටන උනු වතුර එකකට බික් ටිකක් දාල නිවෙන්න තිබ්බහම තැම්බිල ගිහින් කන්න පුළුවන් වෙනව
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,876
    113
    අනන් මනන් නැතුව කෙලින්ම බ්ක් තුන හතරක් කෑවහම හරි. නිකන් නං කන්න එපා අම්මෝ මිරිස් අමුවෙන් කනව ඊට වඩා හොදයි. මේක ඇවිල්ල සැරක් නෙමේ තියෙන්නෙ acid එකකට පිච්චිල යනව වගේ අමුවෙන් කෑවොත්. එක විදිහක් තියනව කරන්න. නටන උනු වතුර එකකට බික් ටිකක් දාල නිවෙන්න තිබ්බහම තැම්බිල ගිහින් කන්න පුළුවන් වෙනව
    Sudu laaaaeeenu
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,933
    10,178
    113
    අපේ ගෙදර අය සුදු ලූණු කන්න එච්චර කැමති නෑ, ඒ නිසා මම පේස්ට් එක වෙන්න තලලා දාන්නෙ එලවලු වලට. එතකොට overcook වෙලා තියන ගුණය විනාශ වෙනවද? 🤷🏻‍♂️
    සුදු ලූණු වෑංජනය සුපිරි කියල කියනවා ඒත් කන්න බෑ වගේ. එලවලු වලට දාපු සුදු ලූණූනම් හොය හොය කන්න ආසයි.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    අපේ ගෙදර අය සුදු ලූණු කන්න එච්චර කැමති නෑ, ඒ නිසා මම පේස්ට් එක වෙන්න තලලා දාන්නෙ එලවලු වලට. එතකොට overcook වෙලා තියන ගුණය විනාශ වෙනවද? 🤷🏻‍♂️
    සුදු ලූණු වෑංජනය සුපිරි කියල කියනවා ඒත් කන්න බෑ වගේ. එලවලු වලට දාපු සුදු ලූණූනම් හොය හොය කන්න ආසයි.
    ඔව් ටිකක් අඩු වෙනව ඇති. ඒක නිකන්ම ගන්න එක තමා හොද. ඒක විතරක්. Garlic cloves තුන හතරක් උණු වතුර එකකට දාල තැම්බුනහම කාල.බලන්න
     
    • Love
    Reactions: KSPathirana