අලුත් අවුරුද්දේත් ඔබ පරණ චරිතයමද
අලුත් අවුරුද්දේත් ඔබ පරණ චරිතයමද
නව වසරක් ලබන වෙලාවේ, පිංවත් ඔබ, මෝහය කියන කාරණය පිළිබඳවත් සැලකිල්ලක් යොමුකරන්න ඕනේ. මෝහය කියන්නේ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් බැහැරවීමයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති දුර්වලතාවයන් නිසාම, උදාවන සෑම වසරකදීම, ගෙවුණු වසරට වඩා...