මටත් සෙට් වෙලා ඉන්නේ මේ දවස් වල... එකෙක් texas, cooking course එකකට college ගිහින් මාව අරන් යන්න එනවා කිව්වා.. අනිත් මැට්ටි පිලිපින්.. තාම 16, finger nails paint කර කර හුලතල් වෙනවා 🥰 මල්සරා වැදිලා ඉන්නේ මේ දවස්වල peak එකටම
බදින්න නම් ඕන නැහැ/ වෙන්නෙත් නැති වෙයි... දෙන්නම සිරා ලව් නිසා already...