වැඩේ උබටම කරගන්න පුලුවන්... මහ ලොකු දෙයක් නැහැ ඇත්තම කිව්වොත්
අනිත් එක ඔතන සෑහෙන්න personal information අවශ්‍ය වෙනවා, 15$ කට ඒවා පවා දෙන්නත් වෙනවා
හොදටම sure නම් Facebook TOS violate කරේ නැහැ කියලා.. ලේසියෙන් ගොඩ දාන්න පුලුවන්
TOS violate කරත් උබට පුලුවන් FB support එකත් එක්ක bargain වෙලා...