1. Cole Phelps

    මාලනිගෙ මලගේ "overacting"ද බන්? 🤔🤔

    yea yea sundarayo... i don't like him a bit :oo:
  2. Cole Phelps

    මේක ගලවන හැටි කියලා දුන්නොත් මං සතුටිං

    ඕවා අරන් එලියට එද්දි පාං පෝං ගාලා alarm එකක් වැදෙන්නේ නැද්ද බන්
  3. Cole Phelps

    මාලනිගෙ මලගේ "overacting"ද බන්? 🤔🤔

    නලුවොනේ බන්... උන් අඩන්නේ පුරුදු වෙන්නයැ :growl:
  4. Cole Phelps

    Psychic කෙනෙක් හම්බ වෙලා තියෙනව ද?

    මං දෙයක් වෙන්නේ නැහැ කියලා හිතුවොත් ඒක අනිවා වෙනවා, and wise versa හැබැයි isolated case එකක් වෙන්න ඕන වෙන කෙනෙක්ගේ life එකට හුගක් සම්බන්ධ නැති :cool:
  5. Cole Phelps

    මේ විදියට රට යන එක කරන්න පුලුවන්ද මගෙ සුන්දර කිරියෝ

    ඕකුන් කැරි sex පිසාවකින් ඉන්නේ මේ ලගදි UK නාකියෙක් මට message දාන්න ගත්තා, මම telegram link කරලා තියෙනවා හැමතැනම වගේ මගේ social accounts වල IT කරලා retire වුණ project manager කෙනෙක් ඇත්තද බොරුද දන්නේ නැහැ, England වල leading bank එකක app එක හැදුවලු තාම කොල්ලා නම් ඔන්න chance @Nidarshana_k...
  6. Cole Phelps

    Wisdom Tooth Surgical Removal Experience?

    surgery එක කරා.. කරපු දවසේ එච්චර අමාරුවක් නැහැ local anesthesia wear off වෙන්න ටිකක් වෙලා යන නිසා අමාරුව පටන් ගන්නේ දෙවෙනි දවසේ... :no: මං දවසම ඇදේ හිටියේ දවස් තුනක් හිටියා පුදුම වේදනාවකින් විස්තර කරන්න වචන නැති pain killers වලට ටිකක් අඩු වුණා, හැබැයි මං ඒවා ගත්තේ වාර දෙකක් විතරයි... අප්‍රියයි...
  7. Cole Phelps

    මොනාද මේ HND/ Top up Degree/ BIT/ BSC

    300K yanne nane bn, 120K walin shape wei mamath maybe karai ;)
  8. Cole Phelps

    SLT Usage eka balanne me deken mokenda>

    slt දීවලොප ටීම් එකේ ඉන්නවද :frown:
  9. Cole Phelps

    කෙස් යනවා...

    ලංකාවේ තමයි :cautious: cole phelps නම් ලංකාවේ නෙමෙයි වැඩිවෙලාදත් අහනවා anti-depressants ගන්නවා සුන්දරයෝ, තව counselling යනවා, ඩොකි බබෙක් මාව සමාජෙට දාන්න වැර දරනවා :whistle:
  10. Cole Phelps

    කෙස් යනවා...

    adoooo, product name dapanko, ohoma hoyanna ba
  11. Cole Phelps

    කෙස් යනවා...

    එක ඔලුවයිනේ බන් තියෙන්නේ
  12. Cole Phelps

    කෙස් යනවා...

    මගේ කෙස් යනවනේ බන් සෑහෙන්න ඒ කියන්නේ තට්ටේ පෑදිලා අනම් මනම් නැහැ, කොණ්ඩේ ඕනවටත් වඩා තියෙනවා messy style එකකට hair cut එකක් ගත්තම ඉක්මණට වැවෙනවත් එක්ක නිදාගන්න කොට්ටේ කෙස් තියෙනව මාර තොගයක්, ඔලුව අතින් පිස දැම්මොත් අනිවා දෙකක් හරි වැටෙනවා නාද්දි එහෙම තව යනවා ගොඩක් කෙස් කෑලි solution එකක් නැද්ද...
  13. Cole Phelps

    මාගේ නිවසේ වගාව - පින්තුර ගොඩක්

    ma man gearing up for a zombie apocalypse
  14. Cole Phelps

    කරන්ට් එක ගියාම ඔයාලට මෙහෙම ද ?

    දැන් thread එක සම්පූර්ණයි, අපි ගියා... දෙන්නත් එක්ක CEB එක පලු ගහන්න
  15. Cole Phelps

    computer science ලෙක්චස් free තියෙනවද ඉන්ටනෙට් එකෙ ?

    අපෝ එච්චර ඕන නැහැ... AP Physics 1 and 2 ඇති වෙයි maths වලත් A/L syllabus එක වැඩියි... free sources නම් තියෙනවා... සිරා ආසාවක් තියෙනවා නම් ඉගෙන ගන්න පුලුවන් https://github.com/ossu/computer-science (open-source degree) https://collegecompendium.org/ (Course aggregator)...
  16. Cole Phelps

    කරන්ට් එක ගියාම ඔයාලට මෙහෙම ද ?

    Supplied failed in area කියලා ceb app එකේ දාපන් මිට්ටෝ තොට පිස්සුද ඔච්චර හිතන්නේ පොඩි දෙයක් ගැනත් :dull:
  17. Cole Phelps

    කෝටි 1ක Bank loan

    😂 😂 thawa monawada ona?
  18. Cole Phelps

    අතකින් අවමන්.. අනික් අතින් බුහුමන්.. මාලනිට ජනාධිපති අරමුදලින් සල්ලි දීම යුක්තිගරුක ද…?

    අම්මටසිරි... "so called" නේද ඕක මං හෙනට පාවිච්චි කරනවා, සිංහල වලදි නම් නැහැ විලි ලැජ්ජයි, හෙල බාසාව දන්නේ නෑනේ :sorry:

    No contents